topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ගෙන් සමාව අයදියි.

received_10208836152813593

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL554 දරණ ගුවන් යානය, එහි කාර්යය මණ්ඩලයේ එක් සේවකයෙකු නොමැතිවීම හේතුවෙන් මෙරටට පැමිණීමේදී සිදුවන ප්‍රමාදයට සමාව අයදින බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ජර්මනියේ, ෆැන්ක්ෆට් ගුවන් තොටුපොළින්  ඊයේ(19) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා UL554 දරණ ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබුණි.

නමුත් එහි කාර්යය මණ්ඩලයේ එක් සේවකයෙකු නොමැතිවීම  හේතුවෙන්  සිදු වූ ප්‍රමාද දෝශයක් නිසා අදාළ ගුවන් යානය පැය 15ක කාලයක් මෙරටට පැමිණීමට ප්‍රමාද වන බව වාර්තා වෙයි.

ජර්මනියේ ෆැන්ක්ෆට් ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම ගුවන් යානය එරට වෙලාවෙන් අද(20) පෙරවරු 4 පමණ ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම  සිදු වූ ප්‍රමාදය හේතුවෙන් මගීන්ගෙන් සමාව අයදින බවත් යුරෝපයේ පවතින ‍‍රෙගුලාසිවලට අනුව මගීන්ට වන්දියක්ද ලබා දීමට කටයුතු කරන බවත් සඳහන්ය.

අදාළ ප්‍රමාද දෝශය හේතුවෙන් අපහසුතාවයට ලක් වූ මගීන්ට නවාතැන් පහසුකම් හා හා ආහාරපාන සපයා ඇති බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.