ලොව ප්‍රකට එවරස්ට් කඳු මුදුණ තරණය කල ප්‍රථම ශ්‍රී ලාංකිකයන් වීමේ භාග්‍ය හිමිකරගත් ජයන්ති කුරු උතුම්පාල සහ යොහාන් පීරිස් ශූරයන් දෙදෙනා වෙත ඒ වෙනුවෙන් උපහාර පිදීමේ උළෙලක් සංවිධානය කර තිබිනි.
මීට මාස කිහියයකට පෙර මෙම දක්ෂතාව පෙන්වූ ඔවුන් දෙදෙනා වෙත උපහාර පිදීමේ අවස්ථාව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහාභාගීත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී පැවැත්විණි.
ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අතුලු පිරිසක් එක්වූහ.