topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශිෂ්‍යත්ව පංති – තහනම්.

received_10208713762073901

එළඹෙන 17 සිට 21 දක්වා කාලය තුළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් එම තහනම පනවන බවය.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ විෂයානුබද්ධ දේශන වැඩමුළු අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම තහනම් බව සඳහන්ය.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට  හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා  බෙදාහැරීම ආදිය තහනම් වන අතර අදාළ කාලය තුළ එවැනි ප්‍රචාර මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම ද  තහනම් වේ.

Leave A Reply

Your email address will not be published.