කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් හටගත් අතර ඉන් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් එම හේතුව නිසා ශාස්ත්‍ර පීඨයේ 02,03 සහ 04 යන වසර වල සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්ථාවේ.
මෙම ගැටුමත් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්රපීඨයේ නේවාසිකාගාර වල සිටි සිසුන්ද ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.