සංවිධායක තනතුරින් ඉල්ලා අස්වේ. පුවත් On Feb 6, 2017 හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වී ඇත. කෙසේ නමුත් තමන් මින් ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව පවසා ඇත. Share this:TwitterFacebook Related