ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස් පත් කර ඇති බව වාර්තා වේ .ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස වෙනස් වුයේ විමල් ගිගනගේ පක්ෂය වූ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නම් වූ පක්ෂයයි .එහි සලකුණ වුයේ මල් පොහොට්ටුවයි.ජි එල් පීරිස් මහින්ද පාර්ශවය නියෝජනය කරන්නෙකි .