topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමහර අය ගැන කණගාටුයි.

DSC_0442

”සමහර මාධ්‍ය ආයතන පසුගිය සතිවලදී පලකරලා තිබුනා සුගතදාස ක්‍රීඩා සංකීර්ණය සහ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය සංවර්ධන කටයුතුපිලිබදව අපි කටයුතු කරලා නෑ කියලා.මේ මාධ්‍ය ආයතනවල නොදැනුවත් භාවය ගැන මම කණගාටු වෙනවා.කිසිම කාරනාවක් ගැන සොයා බලන්නේ නැතිව ප්‍රවෘත්ති ප්‍රචාරය කරන එක පුරුද්දකට ගිහින් වගේ එයාලා කටයුතු කරන්නේ යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  පැවසීය”.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශකලේ 2016.07.22 ( අද ) ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති දකුණු ආසියානු මේසපන්දු තරඟාවලියට ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබූ පදක්කම් ලාභීන් සහ 2016  IMSSU වෙඩි තැබීමේ ශූරතාවලියේ පදක්කම්ලාභීන් හමුවූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අමාත්‍යංශයේ හරි විදියට වැඩටික කරගෙන යන්න සියළු   ක්‍රීඩා සංගම් සහයෝගය දිය යුතුයි. ”මම දන්වලා තියනවා  2017  වසර වනවිට තිබෙන ශූරතාවලි මොනවද, විදේශ තරඟාවලි  මොනවද යන කාරණා පිළිවෙලකට සකස්කරලා අපට ලැබෙන්න සලස්වන්න . ක්‍රීඩා සංගම්වල  උවමනාකම් වලට මුදල් නොලැබුනාම ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ. ඒ නිසා විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩවලදී ක්‍රීඩා සංගම් ඒ සම්බන්ධව සහයෝගය දිය යුතුයි.

Leave A Reply

Your email address will not be published.