සයිටම් එපා. රාත්‍රි විරෝධතාවක් කොළඹදී. පුවත් On Apr 26, 2017 ව්‍යාජ විසදුම් දෙමින් මාළඹේ සයිටම් ආයතනය නීතිගත කිරීමේ උත්සාහය පරාජය කිරීම සදහාත්, අධ්‍යාපන අයිතියත්, නිදහස් සෞඛ්‍ය සේවයත් ආරක්ෂා කරන ලෙස ආණ්ඩුවේ බලධාරින්ට බල කරන විරෝධතාවක් ඊයේ රාත්‍රි කොළඹදී වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පවත්වන ලදී. Share this:TwitterFacebook Related