topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ස්පීඩ් අප් පාපැදි සවාරිය නාවික හමුදාවේ දර්ශන ජය ගනී.

ටෙලිකොම්

අදියර පහකින් සමන්විතව දින පහක් පුරාවට පැවැති ශ්‍රී ලංකා ටෙලිකොම් පාපැදි සවාරියේ රුපියල් මිලියනයක පළමු ත්‍යාගය හිමිකර ගැනීමට නාවික හමුදාව නියෝජනය කරමින් තරග වැදුණු දර්ශන ප්‍රසාද් සමත් විය.

කිලෝමීටර් 780ක් වූ සමස්ත තරගය නිමාකිරීමට ඔහු වැය කළ කාලය පැය 18 විනාඩි 29යි තත්පර 53ක් වූ අතර ඔහුට පිටුපසින් දෙවැනියා ලෙසින් තරගය නිමා කළ යුද හමුදාවේ චරිත් ප්‍රනාන්දු වැය කළ කාලය පැය 18 විනාඩි 29යි තත්පර 55කි. ඒ අනුව දර්ශන ප්‍රසාද් තත්පර 2ක අඩු කාලයකින් තරගය නිමා කර රුපියල් මිලියනයකට හිමිකම් කීවේය.

මෙවර තරගයේ අවසන් අදියර කොටස් දෙකකින් සමන්විත වූ අතර කිලෝමිටර 203ක දුර ගෙවා අනුරාධපුරයේ සිට පො‍ලොන්නරුව දක්වා පැවැති පළමු කොටසේ ශූරයා වීමට වරාය අධිකාරියේ කස්සප සිරිවර්ධන සමත් විය. ඔහු එහිදී ලබාගත් කාලය පැය 2යි විනාඩි 30 තත්පර 46කි. එම අදියරේම දෙවැනි කොටස වූ පොලොන්නරුවේ සිට මඩකලපුව දක්වා අදියර ජයගනු ලැබුවේ යුද හමුදාවේ ගයාන් කුමාර විසිනි. ඔහු ඒ සඳහා ලබාගත් කාලය පැය 2යි විනාඩි 9 තත්පර 20කි.

පළමු දින කිහිපයේ සමස්ත තරගයේ පෙරමු‍ණ ගෙන සිටි යුද හමුදා ක්‍රීඩක චරිත් ප්‍රනාන්දු තත්පර 2කින් දෙවැනියා බවට පත්වෙද්දී සාග් පදක්කම් ලාභී ගුවන් හමුදා ක්‍රීඩක ජීවන් ජයසිංහට හිමිවූයේ තෙවැනි ස්ථානයයි. සමස්ත තරගය පැය 18 යි විනාඩි 29 යි තත්පර 53කින් නිමා කළ නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් කිසිදු අදියරක් ජයග්‍රහණය නොකිරීම ද විශේෂත්වයකි. මේ පාපැදි සවාරිය සඳහා තරගකරුවන් 169 දෙනෙකු සහභාගී වූ අතර ඉන් තරගකරුවන් 89 දෙනකු තරගය නිමා කිරීමට සමත්ව වූහ. මෙවර තරගයේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ ද, දක්ෂතම කඳු නැගීමේ ශූරයා ලෙස විරාජ් රමේෂ් ද සම්මාන දිනා ගත්හ.

Leave A Reply

Your email address will not be published.