topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාගලගෙන් මාධ්‍ය වාරණයක්.

Studio_20161011_163857

පොලීසිය මගින් සිදු කරන විමර්ශන පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම වළක්වාලමින් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  සියලු පොලිස් කොට්ඨාශ හා පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර ඇති බව වාර්ථා වේ.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනපරිදි   ඇමතිවරයා මෙම නියෝගයේ ලබා දී ඇත්තේ  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදු කරන මෙරට ප‍්‍රභූන් සම්බන්ධ විවිධ විමර්ශන පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලැබීම වැළැක්වීම බවය.

වංචා සහ දූෂණ පිළිබඳව වත්මන් රජයේ අමාත්‍යවරු ගණනාවක් චෝදනාවට ලක්ව ඇති අතර අපරාධ චෝදනාවලට ලක් වූ ඇමතිවරුන්ද ගණනාවක් වත්මන් ආණ්ඩුවේ සිටිති.

ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනද මේ වනවිට නතර කර ඇති බව වාර්තා වේ.

තවද, පසුගිය පාලන සමයේ  සිදු කළ අපරාධ හා මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනද එම දේශපාලනඥයින් හීලෑ කර ගැනීමට යොදා ගැනීම සඳහා මිස එම අපරාධ මගින් අගතියට පත් පාර්ශවවලට සාධාරණය ඉටු කිරීම අරමුණු කර ගෙන ක‍්‍රියාත්මක නොවන බැවින් එම විමර්ශන පිළිබඳ විස්තර මාධ්‍යයට අනාවරණය වීම ආණ්ඩුවේ දේශපාලන අරමුණුවලට බාධාවක් බැවින් මෙම වාරණය පනවා ඇතැයි විශ්වාස කෙරේ.

 

Leave A Reply

Your email address will not be published.