topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සීගිරිය නැරඹීමට සංචාරක ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ නිකුත්කිරීම පෙබරවාරි 11 දින සිට ඇරඹේ.

 

Sigiriya2

 මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කටයුතු සඳහා විධිමත් හා විද්‍යාත්මක ක්‍රමවේදයන් හදුන්වාදීමටත්, නවීන තාක්ෂණය හා නවීන උපකරණ භාවිතා කිරීමටත්, ඇතිවන අවශ්‍යතා අනුව විදේශීය විශේෂඥ උපදෙස් ලබාගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් හා මග පෙන්වීම ලබා දී තිබේ. එසේම අතීත පෞරාණික උරුමයන් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමට මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ද මෙම ආයතන මගින් සිදු කර ඇත.

මේ අතර දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී ඇතිවන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් සහ සංචාරක පහසුකම් අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් අදාළ ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත  මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන  ඇත.

ඒ අනුව නව තාක්ෂණය උපයෝගී කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරියේ ස්ථාපිත කර ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම් මධ්‍යස්ථානය 2017 පෙබරවාරි 11 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන මෙම ප්‍රවේශ පත්‍ර මාස තුනක කාලයක් සඳහා වලංගු වනවා. විශේෂයෙන් ම සංස්කෘතික වටිනාකමක් සහිත ස්ථානයන් නව තාක්ෂණය සමඟ බද්ධ කරමින් විදේශීය සංචාරකයන්ට මෙරටට පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ඇණවුම් කිරීමේ පහසුව සලසාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ තාක්ෂණික සහය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ලබා දී  ඇත.

 

Leave A Reply

Your email address will not be published.