topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට යලි ඇවිලේ.

Studio_20170228_154727

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමේ ක්‍රියාවලියට අයත් සහන ගිවිසුම (Concession Agreement)අත්සන් කිරීම කල් ගොස් තිබේ. එම ගිවිසුම අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කෙසේනමුත් එම ගිවිසුම සකස් කිරීම කිහිප දෙනකුගේ අවශ්‍යතාව මත සිදුව ඇති බවටත් එම ගිවිසුම සකස් කිරීමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් නොසලකා හැර ඇති බවටත් චෝදනා නැගිණ. මේ හේතුවෙන් එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍ර‍මාද කිරීමට රජය තීරණය කර තිබේ. මීට පෙර හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමේ කාලරාමු ගිවිසුම (framework agreement) අත්සන් කෙරුණු අතර එම ගිවිසුම සකස් කිරීමේදී විෂයභාර අමාත්‍යවරයාගේත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේත් අදහස් නොසලකා හැරුණු බවට චෝදනා එල්ල විය. එහි ප්‍ර‍තිඵලයක් ලෙස එම ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අත්සන් නොකෙරිණ. එම අර්බුදය සැලකිල්ලට ගනිමින් මීට පෙර ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණේ බදු දීමේ ක්‍රියාවලිය ගැන සියලු විස්තර විෂය භාර අමාත්‍යවරයාගේ දැනුවත් වීම මත සිදු කළ යුතු බවයි. කෙසේනමුත් එම උපදේශය නොතකා මෙවරද සහන ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට උත්සාහ ගැනීම ගැන ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමුකර තිබේ. රජයේ ආරංචි මාර්ග දක්වන්නේ හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම කඩිමුඩියේ සිදු කිරීම පිටුපස ඉන්නේ අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම බවයි.

Leave A Reply

Your email address will not be published.