topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හා.. හා… බලාගෙනයි

Ribbon1අලුත් HIV  128ක්

මේ වසරේ පළමු මාස හය තුළ දී ශ්‍රී ලංකාවෙන් HIV ආසාදිතයන් 128 දෙනෙකු සොයා ගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

එයින් 70% ක් පමණ දෙනා පිරිමින් වේ. මේ අතර HIV පැතිර යාමට අනාරක්ෂිත සමලිංගික සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

මේ අයගෙන් වයස අවුරුදු 25ත් 45ත් අතර  බහුතරයක් වනවා. එහෙත් අවුරුදු 15ත් 25ත් අතර 15%- 20% ක් පමණ සිටින බව ෙහළිෙව්.

1985 සිට මේ දක්වා HIV ආසාදිතයන් 2438 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් මිය ගොස් ඇති පුද්ගලයන් ගේ සංඛ්‍යාව 390ක් පමණ වන බවයි සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ.

ඒ අනුව HIV ආසාදිතයන් දෙදහසකට වැඩි පිරිසක් සමාජයේ දැනට ජීවත් වන බව ස්ථිරව ම සොයා ගෙන ඇති නමුත් එම ප්‍රමාණය මෙන් දෙගුණයකට වැඩි පිරිසක් (4200ක් පමණ) සත්‍ය වශයෙන් සමාජයේ සිටින බවට ඇස්තමේන්තු කර ඇත.

රුධිර පරීක්ෂාව සඳහා ඉදිරිපත් නොවීම නිසා බොහෝ අය තමන්ට HIV ආසාදනය වී ඇති බව නොදැන ජීවත් වෙයි.

වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එයින් ද වැඩි පිරිස වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලබන රුධිර පරීක්‍ෂාවන් වැඩි වීම මගින් HIV ආසාදිතයන් වැඩි වශයෙන් සොයා ගැනීමට හැකි වී තිබේ

Leave A Reply

Your email address will not be published.