topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු තානාපතිගේ භාණ්ඩ වෙන්දේසියේ විකිණීමට සූදානම්.

udayanga-weeratunga-1024x657

රුසියාවේ හිටපු  තානාපති උදයංග වීරතුංගගේ නමට කොළඹ වරායේ ඇති  භාණ්ඩ රැගත් කන්ටේනරය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සූදානම් කර ඇති බව සඳහන් වේ,

ඔහුගේ මෙම කන්ටේනරය නිදහස් කර ගන්නා ලෙස කිහිපවරක්ම  දැනුම්දී ඇති නමුත්  මෙතෙක් ඒ සඳහා ඔහු මැදිහත් වී නොමැති  බව වාර්ථා වේ,මෙම තත්වය මත එම කන්ටේනරය වෙන්දේසි කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය වරාය අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කර ඇති බවද පැවසේ.

උදයංග වීරතුංග එක් අවස්ථාවක ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් තවත් නියෝජිතයකුට එම බඩු බාරගැනීමට අවකාශ සලසන ලෙස නිල වශයෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලා ඇත. එහිදී පළමුව, ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රය ඉදිරිපත් කරන්නැයි විදේශ අමාත්‍යංශය  ඔහුට පවසා ඇත.නමුත් මේ දක්වා සිය රාජ්‍ය තාන්ත්‍රික  ගමන්බලපත්‍රය ඉදිරිපත් කිරීමට ඔහු කටයුතුකර නොමැත.

Leave A Reply

Your email address will not be published.