topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙල්මටයට නීතිය අද සිට.

received_10208946586454365

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති සහතිකය සහිත යතුරුපැදි හිස් ආවරණ භාවිතය අද (01) සිට අනිවාර්යය කර තිබේ.

රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව අවම කරගැනීමේ අරමුණින් මෙම නීතිය කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය මීට වසරකට පෙර සිට ගැසට් කර තිබූ බව ඔහු සදහන් සඳහන් කළේ ය.

හිස්වැසුම් පැළඳගෙන දිනකට සිදුවන මරණ 07 හෝ 08 ක් වන බවත් වාර්තාවේ.

මේ හේතුවෙන් හිස්වැසුම් ප්‍රමිතියට අනුකූල කළ යුතු බව හසිත තිලකරත්න වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමත නොකළ යතුරුපැදි හිස්වැසුම් අලෙවි කිරීම තහනම් වේ.

ඒ අනුව අද සිට ප්‍රමිතියට අනුකූල නොවන හිස්වැසුම් අලෙවි කරන වෙළඳසැල්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්,  හිස්වැසුම් භාවිතා කරන අයට යම්කිසි සහන කාලයක් ලබාදීමට අවශ්‍ය ප්‍රකාශ කළේ ය.

Leave A Reply

Your email address will not be published.