topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙළ දරු දෑඟිලි බොදු නිමැවුමක මුවහත් කරවන “බොදු දරු නිමැවුම් පෙළහර 2017”

Studio_20170506_183718

කඩවත පහල බියන්විල චිත්ත විවේකාශ්‍රමය  ශ්‍රී ධර්මපාල දහම් පාසල මගින් මෙවර විශේෂ වැඩසටහනක් වෙසක් දිනය වෙනුවෙන් සිදුකිරීමට කටයුතු  යොදා ඇත.    ලොව පුරා බෞද්ධයින් ඉහළින් සමරන සම්බුදු තෙමඟුල වෙනුවෙන් ශ්‍රී ලාංකේය බෞද්ධයින් අනුගමනය කරණ ආමිස හා ප්‍රතිපත්ති පුජා අතරින් වෙසක් සැරසිලි කිරීම අනාදිමත් කාලයක පටන් ජන හදවත් තුල මුල් බැස ගත් චාරිත්‍රයක් ලෙස පැවතිණි. එහෙත් මෑත කාලීන තාක්ෂණික මෙවලම් හා ගෙවෙන ළමා හා නව යොවුන් තරුණ කැළ අතරින් මේ සිරිත් හා පුරුදු ක්‍රමයෙන් අතුරුදන් වෙන ලකුණු පෙනේ. වත්මන් ළමා පරපුර වෙත මේ හුරුබුහුටි කම් නැවත ළගා  කර වීමේ අරමුණින් වෙසක් සැරසිලි විහාරස්ථානය හා දහම් පාසල මුල් කරගෙන සකස්  කිරීම සහා සංවිධානය කරණ බොදු දරු නිමැවුම් පෙළහර 2017 වැඩ සටහන 2017. 05. 07 දිනින් ආරම්භ කර වෙසක් සතිය පුරා පැවැත්වීමට අදහස් කෙරේ. මේ යටතේ පන්සල් බිම හා සිසු නිවෙස් වෙසක් සැරසිල්ලෙන් අලංකාර කිරීම සහා වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීම හා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

වැඩ සටහන

2017.05.07 දින

කාර්යය – දහම් පාසල් කාලය තුළ සිසුන් කණ්ඩායම් වශයෙන් වෙසක් පහන් කූඩු සෑදීම.

දහම් පාසල් සිසුන් සියලු දෙනා සමාන ලෙස කණ්ඩායම් කිහිපයකට බෙදීම.

කණ්ඩායම් භාර ගුරු භවතුන් හා දෙමාපිය නියෝජිතයින් අනුයුක්ත කිරීම.

කණ්ඩායමේ සෑම සිසුවකු වෙනුවෙන් ම වෙසක් පහන් කූඩු දෙකක් ( විහාරස්ථානයට හා තම නිවසට) සෑදීම.

සියලු දෙනා විසින් එක ම ප්‍රමාණයේ අටපට්ටම් කූඩු පමණක් සාදන නමුත් වර්ණ සංකලනය හා කැටයම් මගින් විවිධත්වය, විචිත්‍රත්වය  හා අලංකාරය කර ගැනීම අරමුණු කෙරේ.

කණ්ඩායමේ සෑම සිසුවෙක් ම මේ සහා සහභාගි කර ගැනීම අපේක්ෂා කෙරේ.

ඉහල පන්ති සිසුන් විසින් කටයුතු සංවිධානය කර ගනු ලැබීම බලාපොරොත්තු වන අතර, දෙමාපිය හා ගුරු භවතුන්ගේ ම පෙන්වීම ලබා දෙනු ඇත.

අවශ්‍ය උණ ලී, සව්කොළ, නූල්, පාප්ප හා එල්ලීමට අවශ්‍ය කම්බි සපයනු ලැබේ.

උණ ලී වලින් කෝටු සකස් කර දීම ඉහල පන්ති සිසුන් විසින් කරනු ලබන අතර කූඩු සෑදීම හා කොළ ඇලවීම සහා පහළ පන්ති සිසුන්ගේ සහභාගීත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. (කණ්ඩායම් භාර ගුරු භවතුන් හා දෙමාපියන් මෙම අවස්ථාව නිරීක්ෂණය කළ යුතු වේ)

කණ්ඩායම සහා වෙන් වූ ස්ථානයේ සිට තම කණ්ඩායමේ වැඩ සහා සහභාගී වීම සෑම සිසුවෙක් ම  කළ යුතු අතර, අන් කණ්ඩායම් සහා බාධා කිරීම නො කළ යුතු වේ.

කණ්ඩායම් අතර තරකාරීත්වයක් ඇති කිරීම සහා, නිර්මාණ කාර්යය හා අවසන් නිර්මාණ, ඒ සහා පත් කරණ ලබන විනිශ්චය මණ්ඩලයක ඇයීමට භාජනය කෙරේ. නිර්මාණ කාර්යය ඇගයීම සහා ගුරු මණ්ඩලයෙන් ද, අවසාන නිර්මාණ ඇගයීම සහා කැලණිය කලාප අධ්‍යාපන චිත්‍ර ගුරු උපදේශිකා සකුන්තලා ඉලුප්පිටිය  ප්‍රධාන බාහිර පුද්ගලයින් හා විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයේ සාමාජිකයින් ගෙන් ද, සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් පත් කෙරේ.

නිර්මාණ කාර්යය හා අවසන් නිර්මාණ අංග කීපයක් යටතේ සලකා බලා වැඩි ම ලකුණු ලබා ගන්නා පිළිවෙළ අනුව හො ම කණ්ඩායම් තුන තෝරා ගැනේ.

හො ම කණ්ඩායම, හොම කණ්ඩායම් නායක හා  සහභාගීත්වය වෙනුවෙන් ත්‍යාග හා සහතික පත්‍ර  පිරිනැමේ.  

නිර්මාණ කාර්යය ඇගයීම

කණ්ඩායම් සහභාගීත්වය – ලකුණු 20

නිර්මාණ කාර්ය තුළ විනයගරුක භාවය – ලකුණු 10

දෙමාපිය සහභාගීත්වය – ලකුණු 10.

 රෝහණ  සේනාධීර විසිනි

Leave A Reply

Your email address will not be published.