topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුනර්ජීවයේ 200 වැනි කඩයිම.

 punarjeewa 200

ආචාර්ය සෝමා එදිරිසිංහ අරමුදලෙන් හදවත් රෝගීන් සඳහා නැවත ජීවය ලබාදීමට ගන්නා අප්‍රතිහත උත්සාහයේ  200 වැනි අදියරේ හදවත් සැත්කම ඊයේ (27) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සිදු කෙරිණි.

එම අවස්ථාවට පුනර්ජීව අරමුදලේ හා ජනසරණ පදනමේ භාණ්ඩාගාරිකා දීපා එදිරිසිංහ, පදනමේ අධ්‍යක්‍ෂ නාලක එදිරිසිංහ, විධායක ලේකම් ධනුෂ්කා වීරසිංහ, ව්‍යාපෘති කළමණාකරු K D. R. නිශාන්ත එක්ව සිටියහ.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ, Dr. සුසිත සේනාරත්න, Dr. රාජිත සිල්වා, Dr. අනුර කපුරුගේ ඇතුළු හෙද කාර්ය මණ්ඩලයත්, පුනර්ජීව අරමුදලට නිරතුරු සහාය වන හදවත් ඇත්තවුන් වන යුනිලීවර් ආයතනය, ලංකා බැංකුව, දිනපාල සමූහ අධ්‍යක්‍ෂිකා, සුයාමස් ජාත්‍යන්තර සමාගමේ සභාපති ආචාර්ය වෙත්තසිංහ යුවල, Freelan සමාගමේ සභාපති ලැනී ගමගේ ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයද, EAP සමූහයේ ඉහළ කළමනාකාරිත්වය, PLMTT මුතුකරුප්පන් චෙට්ටියාර් කළමනාකාරිත්වය මෙන්ම මුළු දිවයිනටම සාම විනිසුරු ව්‍යාපාරික ප්‍රේමදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

EAP 1EAP 2 EAP 3EAP 4 EAP 5

Leave A Reply

Your email address will not be published.