topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය ආයතන 100ක් බත්තරමුල්ලට.

 champika ranawaka

තව වසර කිහිපයකින් කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය පද්ධතියක් ක්‍රියාත්මකයි. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා  කොළඹ නගරය අවට තිබෙන රාජ්‍ය ආයතන 100 කට ආසන්න ප්‍රමාණයක් මේ කලාපයට ගෙන එන්න.  එවිට මේ ස්ථානය වටා ඉතා වැදගත් පරිසර පද්ධතියත් ආරක්‍ෂා කරගෙන නව නාගරික වටපිටාවක් ගොඩනැගෙනවා. එයට සරිලන පරිද්දෙන්, විශේෂයෙන්ම අපේ මධ්‍යම පන්තියට ගැලපෙන ආකාරයට මේ ස්ථානය වර්ධනය කර ගැනීමයි අපේ අරමුණ. යයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා  සිටියි . ඔහු  මෙම අදහස් පළ කර සිටියේ, වෝටර්ස් ඒජ් ආයතනයේ ෆිෆ්ටි කේ ඕකිඞ් සුපිරි අවන්හල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. චම්පික රණවක අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ඉදිකෙරුණු එම අවහන්හල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය මංගල සමරවීර යන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි. තවද ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් වන ධම්මික පෙරේරා, ඩබ්.කේ.එස්. වෑගපිටිය, අශෝක පතිරගේ, සුමල් පෙරේරා, අස්ගි අක්බර් අලී, රාසි පෙස්තන්ජි යන අයද සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද වෝටර්ස් ඒජ් ආයතනයට අද අලුත් අංගයක් එකතු කළා. ඒ තමයි මේ ඕකිඞ් උද්‍යානය. 50,000 ක් ඕකිඞ් මල් සහිත මේ උද්‍යානය විශේෂයෙන්ම විවාහ අපේක්‍ෂාවෙන් සිටින, මංගල උත්සව සඳහා සුවිශේෂී ස්ථානයක් බවට අනාගතයේ පරිවර්ථනය වනවා ඇති. මෙම ආයතනය රජය සතු ආයතනයක් උවත් රටේ අනෙකුත් ඕනම පෞද්ගලික මට්ටමේ පවත්වාගෙන යන හෝටල් සංකීර්ණවලට තරඟයක් දෙන්න පුලුවන් ආකාරයේ ස්ථානයක් බවට අපි මේ ස්ථානය පරිවර්ථනය කර තිබෙනවා.

පසුගිය කාලයේ අපේ ආර්ථිකයේ ක්‍ෂෙත්‍ර දෙකක් වර්ධන උනා. එකක් ඉදිකිරීම් ක්‍ෂෙත්‍රය. එයටත් අපේ අමාත්‍යාංශය සම්බන්ධයි. අනෙක සංචාරක ක්‍ෂෙත්‍රයට. සංචාරක ක්‍ෂෙත්‍රයට අපට තිබෙන එකම සම්බන්ධය මේ ආයතනය.  ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මගින් යම් ආදර්ශයක් ලබාදෙන්න. ස්ථානීය අගයක් ලබාදෙන්න. සංචාරක ක්‍ෂෙත්‍රයේ ප්‍රගමනය සඳහා. නාගරික සංවර්ධනය පැත්තෙනුත් මේ කලාපය ඉතා වැදගත් කලාපයක් බවට ඉදිරි වසර කිහිපය තුළදී පරිවර්ථනය උනහම මේ ප්‍රදේශය වැදගත් දියුණුවක්, ආර්ථිකයට ජවන ශක්තියක් මේ මගින් ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.