topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාය යාමකින් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්.

Chinese landslide_ Foreign news_LNC

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ අද අලුයම සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි මෙම නාය යෑමෙන් නිවාස 40ක් පමණ පස් වලින් යට වී ඇත.

සිචුවාන් ප්‍රාන්තයේ මා ඕෂියැං ප්‍රදේශයේ කන්දක් මෙලෙස නාය යාමට ලක්ව ඇති අතර, ඒ අසලින් ගලා බසිනා ගංඟාවක කිලෝමීටර් 02ක පමණ ප්‍රදේශයක් ද මේ නිසා අවහිර වී ඇති බව සඳහන්ය.

ටිබැටය ආසන්නයේ පිහිටි මෙම ප්‍රදේශය අබා ලෙස ද හැදින්වෙන අතර නාය යාම ඇති වී තිබෙන්නේ ප්‍රදේශයට ලැබුණු දැඩි වර්ෂාපතනයකින්  පසුවය.

Leave A Reply

Your email address will not be published.