Breaking News
Home > පුවත් > ශ්‍රීලනිපයේ 12ක් එජාපයේ සහායට.

ශ්‍රීලනිපයේ 12ක් එජාපයේ සහායට.

SLFP_UNP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ,  ප්‍රබලයින් දොළොස් දෙනෙකු එජාපයට සහාය දීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එම ප්‍රබලයින් අතර, මහින්ද සමරසිංහ, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක, S. B. දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, දුමින්ද දිසානායක, තිලංක සුමතිපාල හා සරත් අමුණුගම යන අයද සිටින බවත් වැඩිදුරටත් සඳහන් වේ.

About LNC

Check Also

Judge_Ilancheliyan

විනිසුරු ඉලන්චේලියන්ගේ තවත් තීන්දුවක්.

වයස අවුරුදු නමයක පාසල් දැරියක් පාසළ තුළදී අප‍යෝජනයට ලක්කළ විදුහල්පතිවරයෙකුට දස වසරක බරපතළ වැඩ සහිතව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *