topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

14000 ක් හමුදාවන් අතහරියි

army

නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහාසේවයෙන් ඉවත් වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමාකාලය හෙටින් (13) අවසන්  වේ.මේ වන විට මෙම කාලය තුළ 14,000කට ආසන්න හමුදා පිරිසක් සේවයෙන් නික්ම ගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

සක්‍රීය සේවයෙන් නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට නොපැමිණ සිටි යුධ හමුදාවේ සාමාජිකයින් 12347ක්, නාවික හමුදා සාමාජිකයින් 756 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 544 ක්, නීත්‍යානුකූලව සන්නද්ධ සේවා තුළින් නික්ම ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට දක්වා ක්‍රියාත්මක පොදු සමා කාලය තුළ යුධ හමුදා සාමාජිකයින් නම් තමා අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය, නාවික හමුදා සාමාජිකයින් නම් වැලිසර නාවික කඳවුරට ඉඳුරාම රපොර්තු කිරීම සහ ගුවන් හමුදා සාමාජිකයින් නම් කොළඹ පිහිටි ගුවන් හමුදා මුලස්ථානය වෙත වැඩකරන වෙලාව තුළ රපොර්තු කර සිය තොරතුරු ලබාදී සිය නිශ්කාෂණ කටයුතු නිම කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමේ හැකියාව පවතී.

මෙම පොදු සමා කාලසීමාව ඉක්ම යාමෙන් අනතුරුව එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට කටයුතු කෙරෙනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.