ජනාධිපතිවරු 18ක් සුදානම් වේ . පුවත් On Sep 9, 2019 ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වන බවට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.ප්රධාන දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු හා හිටපු මන්ත්රීවරයෙකු ස්වාධීනව ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිට දැනුම් දී ඇති බව වාර්තා වේ. Share this:TwitterFacebook Related 18 Presidents ready.