topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2016 කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් බරිස්ටා තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී රටවල් 21 ක තරගකරුවෝ කොළඹදී තරග වදිති

CB 10ලොව පුරා දක්ෂතම කෝපි සාදන්නන් හෙවත් බරිස්ටාවරුන් (Baristas) තරගවදින ‘කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් ලෝක බරිස්ටා තරගාවලියේ (Coffee Bean & Tea Leaf World Barista Competition) 2016 අදියර මෙවර කොළඹදී පැවැත්විණි.   මෙම තරගාවලිය ශ‍්‍රී ලංකාවේදී පැවැත්වුණේ ප‍්‍රථම වරට වන අතර, ඒ සඳහා ලොව රටවල් 21 කින් තරගකරුවෝ සහභාගී වූහ. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව, සිංගප්පූරුව, චීනය, මැලේසියාව, නැගෙනහරි මැලේසියාව, බෲනායි, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය, කාම්බෝජය, ඉන්දියාව, බංගලාදේශය, කටාර්, ජෝර්දානය, කුවේට්, බහරේන් සහ ජෝර්ජියාව යන රටවලින් මෙසේ මෙම තරගාවලියට තරගකරුවෝ සහභාගී වී සිටියහ.  මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ලොව කෝපි සම්බන්ධ ප‍්‍රධානතම සංවිධානය සහ කෝපි වෙළඳාම සම්බන්ධ ප‍්‍රධානතම ආයතනයද වන “Specialty Coffee Association of America’ (SCAA) හි නීතිරීතිවලට අනුකූලව ය. තරගයේදී එස්ප්‍රෙසෝ පදනම් කරගත් කෝපි වර්ග තුනක් (එස්ප්‍රෙසෝ එකක්, කැපචීනෝ එකක් සහ එක් තමන්ටම ආවේණික වූ කෝපි පානයක්) විනාඩි 15 ක කාලයක් ඇතුළත පිළියෙල කොට ඉන් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන්ට පිළිගැන්වීමට තරගකරුවන් කටයුතු කළේය. විනිශ්චය මණ්ඩලය ප‍්‍රවීණයන් සිවු දෙනෙකුගෙන් සමන්විත විය.  මෙම සෑම පානයක්ම ඒවායේ සුවඳ, රසය, තත්ත්වය සහ පිළියෙල කිරීම හා පිළිගැන්වීම යන සාධක මත ඇගයීමට ලක්කෙරිණි. එමෙන්ම තමන්ටම ආවේණික වූ පානයක් පිළියෙල කිරීමට හැකිවීම යනු තරගකරුවන්ට තම නිර්මාණශීලීත්වය ප‍්‍රදර්ශනය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

‘Calamander’සමූහයේ සභාපති සහ මෙරට ‘The Coffee Bean & Tea Leaf®’නියෝජිත ජාලයේ හිමිකරු වන රෝමන් ස්කොට්  පැවසුවේ මෙවැනි සුවිශේෂී තරගාවලියක් ශ්‍රි ලංකාවේදී පැවැත්වීමට හැකිවීම තමන් ලද ගෞරවයක් බවයි. මෙය එක් අතකින් කොෆී බීන් වෙළඳ නාමය මෙරට තුළ ජනප‍්‍රිය වීමට හේතුවක් වන අතරම, අනික් අතින් සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ලබා ඇති කීර්තිය තවත් වැඩිකරන වැඩසටහනක්ද වූ බව ඔහු අවධාරණය කළේ ය.
මේ වැඩසටහනට අපට OZOහෝටලය, ගාලූ මුවදොර හෝටලය සහ හිල්ටන් හෝටලය ඇතුළු සමාගම් කිහිපයක්ම අනුග‍්‍රාහකත්වය ලබා දී තිබිණි.
මේ වනවිට මෙම තරගාවලියට Global Tea Master-clas යනුවෙන් විශේෂ ඉසව්වක්ද එක්කර තිබීම, ශ‍්‍රී ලංකාව තේ සම්බන්ධයෙන් උසුලන ජාත්‍යන්තර කීර්තිය තවදුරටත් වැඩි කිරීමට හේතුවක් වනු ඇත. තරගාවලියේ තරගකරුවන්ට තේ යායක සංචාරය කිරීමේ අවස්ථාව සලසා දීමටද සංවිධායකවරුන් කටයුතු කර තිබිණි. ලොව පුරා රටවල් 30 ක The Coffee Bean & Tea Leaf® වෙළඳ නාමය යටතේ පිළිගන්වනු ලබන තේ උපත ලබන්නේ ශ‍්‍රී ලංකාවේ බොගවන්තලාව ප‍්‍රදේශයේ බව එහිදී අනාවරණය කරන ලදි. මෙය ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සාර්ථකත්වය හඟවන සාධකයක් වන අතර එය එම කර්මාන්තයට තවදුරටත් ප‍්‍රචාරයක් ලැබීමටද හේතුවක් විය.  ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට පැමිණි ‘ද කොෆී බීන්’ හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඬේවිඞ් ඩි කැන්ඩියා ගේ ප‍්‍රධානත්වයෙන් Tea Master-classඉසව්ව පැවැත්විණි. 2014 වසරේදී ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය මගින් ‘ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ තේ තානාපති’ ලෙස පත්කරන ලද කැන්ඩියා  කොෆී බීන් වෙළඳ නාමයේ ජාත්‍යන්තර ‘Master Tea Blender and Buyer’කටයුතු කරන අතර, තේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥයෙකුද වේ.  ඉන්ටනැෂනල් බ‍්‍රෑන්ඞ්ස් සිලෝන් පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝමන් ස්කොට් , Gruppo La Cimbali හි මොහමඞ් ලම්සාරා , කොෆී බීන් ඇන්ඞ් ටී ලීෆ් හි නියෝජිතායතන ව්‍යාපාර කළමනාකරු හෆෙසුල් රහ්මාන් අබ්දුල්ලා  සහ එහි නියෝජතායතන පුහුණු කළමනාකාරිනී සාරා ලියොන්  යන අය මෙම තරගය සඳහා විනිශ්චයකරුවන් ලෙස සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.