topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2017 ජනවාරියේ සිට කාඩ්පතක් දෙනවා.

Studio_20160914_210612

2017ජනවාරි පළමු සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පුරවැසියන්ගේ සියලු තොරතුරු ඇතුළත් පුරවැසි ඩිජිටල් කාඩ්පත ලබාදීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු ද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

පුරවැසියන්ගේ ජීව දත්ත හා ඔවුන් රාජ්‍ය ආයතන සමග සිදුකරන සියලු කටයුතු පිළිබඳ තොරතුරු එම ඩිජිටල් කාඩ්පතේ අඩංගුව බවද කී ඔහු අවුරුදු 14න් ඉහළ සියලු අයට ලබාදෙන බවද කීය.

මෙරට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල්කරණය නොකිරීමෙන් දිනකට ඇමරිකා ඩොලර් මිලියන 2ක පාඩුවක් ලබන බවද වැඩි දුරටත් ඔහු සදහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.