න්‍යෂ්ටික අවි හරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය හෙවත් අයි.සී.ඒ.එන්. සංවිධානයට 2017 වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කර ඇතැයි වාර්ථා වේ. නොර්විජියානු නොබෙල් කමිටුව මේ බව නිවේදනය කළ බවත් සඳහන් වේ.
න්‍යෂ්ටික අවි සම්පුර්ණයෙන් තහනම් කිරීම සඳහාවන සම්මුතීන් ක්‍රියාවට නංවන්නැයි මෙම සංවිධානය මගින් දිගින් දිගටම ලෝක ප්‍රජාවට බල කෙරිණි.2007 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපාරයට රටවල් 101 ක සංවිධාන 468 ක් මේ වනවිට එක් වී සිටින බව සඳහන් වේ.
The Nobel Peace Prize in 2017 was awarded to the ICAN, the International Movement for Nuclear Weapons, or ICANN. The organization is to be awarded the 2017 Nobel Peace Prize, reports say. The Norwegian Nobel Committee has announced this.
The organization, which began its campaign in 2007, said it had joined 468 organizations in 101 countries, including the United States,