topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘ශ්‍රී ලංකන්-මිහින් සමඟ’ සම්බන්ධ වීමට ගුවන් සමාගම් 8ක් කැමැත්ත පළ කරයි.

Studio_20160804_193450

ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන් වෙනුවෙන් ආණ්ඩුව සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අන්තර්ජාතික ගුවන් සේවාවන් 8ක් කැමැත්ත පළ කර ඇතැයි ගුවන් සේවා සංවර්ධන ඇමැති කබීර් හෂීම් කියයි.

මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට තවත් සමාගම් රැසක්ම ඉදිරිපත්ව ඇති බැවින් මේ සඳහා ලබා දෙන කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මුලදී අප කලබල වී සිටියේ කිසිම ඉල්ලුමක් ඇති නොවෙයි කියලයි. ඒත් පසුගිය දින කිහිපයේදී ගුවන් සේවාවන් රැසක්ම මේ සම්බන්ධව කැමැත්ත පළකර තිබුණා. ජපානයේ H,A පවා කැමැත්ත පළකර තිබෙනවා. ඉතිං වඩාත් හොඳ අවස්ථාවන් උදාකර ගන්න අවසාන දිනය තවත් කල් දැමීමට කටයුතු යොදනවා” යැයි ඇමැති හෂීම් කීවේය.
අමාත්‍යවරයා මේ  අදහස් ප්‍රකාශ කළේ ජකර්තා නුවර ආයෝජකයන් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතව සිටින අතරතුරදීය. ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අර්ජුන් මහේන්ද්‍රන්  මෙම සාකච්ඡාවට සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.