topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි 2700ක්.

Bribery_Commission

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව වෙත පැමිණිලි 2700 ක් ලැබී ඇති බව එම කොමිසම සඳහන් කර ඇත.

එම පැමිණිලිවලින් 1689 ක් විමර්ශන සඳහා තෝරාගෙන ඇති බවත් සෙසු පැමිණිලි අදාළ නොවන පැමිණිලි වන බවත් එම කොමිසම පවසා තිබේ.

දූෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1169ක්, අල්ලස් චෝදනා 388ක්, අයුතු වත්කම් ඉපයීම්වලට අදාලව පැමිණිලි 83 ක් සහ වැටලීම් සම්බන්ධයෙන් පැමිණිලි 59 ක් ලැබී ඇති බව සඳහන් වේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු, හිටපු නීතිපතිවරයෙකු, අභියචානාධිකරණ විනිසුරුවරයෙකු, හිටපු නගරාධිපතිවරයෙකු, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ අතර  වන බවත් එමෙන්ම පොලිස් නිලධාරීවරුන්, ග්‍රාම නිලධාරි සහ කාර්යාල කාර්ය සහයක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව අල්ලස් කොමිසම සදහන් කර ඇත.

එම පැමිණිලිවලට අදාලව පුද්ගලයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 33 දෙනෙකුම රාජ්‍ය නිලධාරීන් වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.