topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

303 වන තැන කොලඹට.

Studio_20160823_164747

 ලොව අඩුම ජීවන වියදමක් සහිත ප්‍රධාන නගර අතර 303 වන ස්ථානය කොලඹ නගරයට හිමිව තිඛෙනවා.

ඒ ලෝකයේ ප්‍රධාන නගර 372 ක් අතරිනුයි.

කොස්ට් ඔෆ් ලිවින් 2016 මධ්‍ය වාර්ෂික දර්ශකයට අනුව 35 යි දශම 99 ක අගයක් හිමිකරගෙන ඇති ශ්‍රී කොලඹ නගරය අඩුම භාණ්ඩ මිල , අඩුම නිවාස මිල ආදී අගයන් සහිත නගර අතරටයි නම් කර ඇත්තේ.

මෙම දර්ශනය සැකසීමේදී විදුලි බල හා බලශක්ති පිරිවැය,කුලී නිවාස සදහා දැරීමට සිදුවන පිරිවැය හා හෝටල් ගාස්තු ආදියද සැලකිල්ලට ගෙන තිඛෙනවා.

මෙහිදී ලෝකයේ නගර අතරින් ජීවත්වීම සදහා අවම පිරිවැයක් දැරිය යුතු නගරය බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ ත්‍රිවේන්දපුරම් නගරය වන අතර ඉන්දියාවේ බුවනේෂ්වර්, කොචි,විශාඛාපත්නම්,හයිද්‍රාබාද් නගරවලට අමතරව යුක්රේනියේ ලෙවී නගරයද අඩුම පිරිවැයක් සහිත නගර අතරට නම් කර තිඛෙනවා.

ලෝකයේ ජීවත්වීමට වැඩිම පිරිවැයක් දැරිය යුතු නගරය බවට පත්ව ඇත්තේ බර්මියුඩාවේ හැමිල්ටන් නගරයයි.

ස්විස්ටර්ලන්තයේ සූරිච්, නොරේවේ ට්‍රොම්සෝ ,ජපානයේ ටෝකියෝ හා අමෙරිකාවේ නගර රැසක්ම අධික වියදම් නගර අතර මුල් තැන පසුවනවා.

 

Leave A Reply

Your email address will not be published.