topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙසැම්බර් 31 දාට සියල්ල හෙළි වෙයිද?

wasantha-samarasinghe-jvp

ලබන 31 වනදා ඉදිරිපත් කිරීමට නියමිත බැඳුම්කර කොමිසමේ වාර්තාව යම් හෙයකින් ඉදිරිපත් නොවුණහොත් ඊට දේශපාලන අතගැසීමක් පවතින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි අදාළ වාර්තාවට කිසිදු දේශපාලන අතගැසීමක් සිදු නොවුණහොත් එකී වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ මන්ත්‍රි රවි කරුණානායක ඇතුළු එජාපයේ විශාල ගණනකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඔහු පෙන්වා දී ඇත.

මෙම වාර්තාව පදනම්ව නෛතික ක්‍රියාමාර්ග අතපසු කරන්නේ නම් ඊට එරෙහිව අධිකරණයට යෑමට තම සංගමය කටයුතු කරන බවත් පළාත් පාලන මැතිවරණය අබිමුව තබාගෙන විවිධ කොමිසම් පත් කර බැඳුම්කර වාර්තාව යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු අවධාරණය කර ඇත. එමෙන්ම ලබන 31 වැනිදා මෙම වාර්තාව ජනපතිවරයා විසින් රටට හෙළිදරව් කිරීමත්, ඊට අදාළ වූවන් සහ වංචාවේ ස්වභාවයද ජනතාවට පෙන්වා දීමත් අනිවාර්යයෙන් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.