topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

FCIDය කියන්නේ පොලීසියක් නෙමෙයි සිරිකොතේ ශාඛාවක්.

Studio_20160814_193906

ආණ්ඩුව පොරොන්දු ඉටු නොකර රාජපක්ෂ පවුල සිර භාරයට ගැනීමට පමණක් කටයුතු කරමින් සිටින බව හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පැවැසුවේ ය. ඔහු මෙසේ පැවැසුවේ ගිනිගත්හේන ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ

“FCIDය කියන්නේ පොලීසියක් නෙමෙයි සිරිකොතේ ශාඛාවක්. හැම කාමරයකම මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පින්තූරේ ගහලා තියෙනවා. සමහර විට එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තෙක් විදිහට මෛත්‍රීපාල ජනාධිපතිතුමා යන හින්දද දන්නේ නැහැ. හැබැයි එතුමාගේ පොලීසිය තමයි ජනාධිපති විමර්ෂණ කොමිසම. අපිනම් ඔය දෙක තුනටම ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට ගියාම සතියක් දෙකක් නිවාඩු හම්බවෙනවා. හෙට මට එන්න කියලා තියෙනවා තව කට උත්තරයක් දෙන්න. ”යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.