topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කම්කරු දෙපාර්තමේන්තුව ටෙන්ඩර් මගඩියක.

Studio_20161222_121322

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදලේ  සාමාජිකයන්ගේ ඇගිළි සලකුණු  විද්‍යුත් ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයතු  සදහා  අවශ්‍ය උපකරණ මිලදී ගැනීම  හා තොරතුරු   රැස්කිරීමේ  සදහා බාහිර ආයතනයක් තෝරා ගැනීම සදහා  පසුගිය ජුනි  මස   පුවත්පත් දැන්වීමක් මගින්  ටෙන්ඩර් කැදවා ඇත.මෙය මෙහි  තුන්වන අධියර වන බවත්  මීට පෙර  අධියර දෙකක්  මෙවැනි ටෙන්ඩර් කැදවීමකින්  ලබා දී ඇති බව වාර්තා වේ .ඒ අනුව පෙර අධියර දෙකම ලබා දී ඇත්තේ E wis Information Systems ආයතනය  වෙතය. මෙවර ටෙන්ඩර් කැදවීමට අනුව තවත් මේ සදහා සමාගමක් අයදුම් කර ඇත .ටෙන්ඩර් කරුවන්ගේ විවිධ අඩුපාඩු පෙන්වමින්  ටෙන්ඩරය දීම කල් මරමින් ගත කල තාක්ෂණ ඇගයීම් කමිටුව  වසර අවසානයේ සති කිහිපයේ   අනෙක් සමාගමට වඩා මිලියන 13ක් වැඩිපුර ඉල්ලා ඇති E wis සමාගම වෙත  ටෙන්ඩරය ලබා දී ඇත. මෙම තාක්ෂණ ඇගයීම් කමිටුව  විසින් නව සමාගමට අත්දැකීම් නොමැති බැවින් පෙර සමාගම තෝරාගත් බවට සදහන් කර ඇති බව වාර්තා වන අතර, එය එසේ නම් කිසිදු දිනයක මෙම කාර්යය  සදහා වෙනත් සමාගමකට ඉදිරිපත් විය නොහැකි   වේ . එය  එසේ වන්නේ නම් මෙය ටෙන්ඩර් කිරීමද පලක් නොවේ. E wis සමාගමට පමණක්  මෙම කාර්යය ලබා දීම තුලින්  මෙහි වංචාවක්  සිදුවන බවත්  මෙවරද  මෙම දෙපර්තමේන්තුවේ  නිලධාරියෙකුගේ  අවශ්‍යතාවය මත  මෙම ටෙන්ඩර් වංචාව  සිදුව ඇති බව පැවසේ

Leave A Reply

Your email address will not be published.