topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදේශීය විනිසුරුන් බැහැ.

Studio_20170104_154710

බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ චෝදනා   පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවැසුවේ ය.

එක් එක් සංවිධානවලට හෝ ආයතන වලට ඕනෑම ආකාරයේ යෝජනාවක් කළ හැකි වුවද රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය වන්නේ මෙම අධිකරණ ක්‍රියාදාමය සඳහා විදේශ විනිසුරන් සම්බන්ධ කර නොගැනීම බව ඔහු අවධාරණය කළේය.

අදාළ අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බවට සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය කර ඇති නිර්දේශය පිලිබඳ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙවැනි කමිටු වාර්තා සැකසීම පිණිස රජය විශාල වියදමක් මෙන්ම කාලයක් වැය කරන නමුත් එම කමිටු මගින් කරන නිර්දේශ පිළිගැනීමට රජය කටයුතු නොකරන්නේ මන්දැයි ඇසූ විට අමාත්‍යවරයා පැවසුවේ කමිටුවකට පත්වූ පමණින් ඔවුන් ‘බුද්ධිමතුන්’ ලෙස පිළිගත නොහැකි බවය.

“එහෙම පත්කරයි කියල ඒ ගොල්ලෝ තාම එහෙම අමුතු විඥානයක් තියන, මහලොකු ශ්‍රේෂ්ඨ, ලෝකේ පහළවුණු මහ බුද්ධිමතුන් නෙවෙයිනෙ. ඔය අපේ කට්ටියනෙ පත්කරල තියෙන්නෙ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

විදේශීය විනිසුරන් අවශ්‍ය බව පවසන්නේ රජය විසින් පත්කළ කමිටුවක් විසින් නොවේදැයි ඇසූවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියාසිටියේ රජය පත්කළ කමිටුවකට වුවද ඕනෑම යෝජනාවක් කළ හැකි වන අතර ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ තීන්දුවලට යටත්ව කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්නා බවය.

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් කරනු ලැබ ඇති යෝජනා සලකා බැලීමට කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා රජයේ ස්ථාවරය වන දේශීය විනිසුරන් පමණක් යොදාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනුමැතිය ලබා දී ඇති බව පැවසීය.

“මෙතෙන්ට ආපු අල් හුසේන් පිළිගත්තනෙ, ඒකට එකඟතාවය පළ කළානෙ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“රජයේ ස්ථාවරය, විදේශ නියෝජිතයො නැහැ. විදේශ නියෝජිතයො එන්න පුළුවන්, මේකට තාක්ෂණික දැනුම, නීතිමය උපදෙස් ලබාදෙන්නට ඇවිල්ල ඕනෑම උපදෙසක් ලබාදෙන්න පුළුවන්. විනිශ්චයකාරයෝ විදියට වාඩිවෙන්නෙ ලංකාවෙ කට්ටිය” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.