දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිදියා තාර්යාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ තෛපෝංගල් දිනය සැමරීමේ උත්සවය පසුගියදා තෙලිජ්ජවිල මධ්‍යමහා විද්‍යාලයේ දී අභිමානයෙන් යුක්තව පැවැත්විණ. සිංහල, දමිළ, මුස්ලිම් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් තමන්ට අනන්‍ය වූ සංස්කෘතිකාංග වලින් උත්සවය වර්ණවත් විය.