topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය කල් තබයි.

 talatha athukorala

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය මෙවර රත්නපුරයේදි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද හදිසි අයහපත් කාලගුණික තත්වය මත එය කල් දැමීමට සිදු වූ බව  අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ ප‍්‍රකාශ කරයි. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (08) දින මාධ්‍යවේදීන් හමුවේ කළ විශේෂ ප‍්‍රකාශයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරි, ”එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය උත්කර්ෂවත් විදියට රත්නපුරයේදී සැප්තැම්බර් 10 වෙනිදා පවත්වන්න සියලූ කටයුතු සූදානම් කරලා තිබුණා. නමුත් අපි බලාපොරොත්තු නොවන විදියට කාලගුණය වෙනසක් සිදු වුනු නිසා පුංචි කල් දැමීමක් සිදු කළා. අපේ පක්ෂයේ ගරු නායකතුමා බලාපොරොත්තු වෙනවා මේ මාසය අවසන්  දිනය වන විට රත්නපුරයේදී ඒක පවත්වන්න. ඒ පිළිබඳ යම්කිසි කෙනෙකුට අපහසුතාවයක් ඇති වුනා නම් ඒ ගැන කණගාටුව ප‍්‍රකාශ කරනවා. සියලූ දෙනාම නැවත දන්වන දිනයේදී රත්නපුරයට ඇවිත් අපේ පක්ෂයේ අභිමානය ආරක්ෂා කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ”යැයි සඳහන් කළාය.

Leave A Reply

Your email address will not be published.