topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති පරිසර ඇමතිගෙන් කැපේ.

Studio_20170223_084412

කැලණිය විශ්වවිද්‍යාලයේආචාර්යවරුන්ගේ  බහුතර කැමැත්ත සහිත වත්මන් උපකුලපතිවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත්කිරීමට විරෝධය පළකරන බව කැලණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසයි.
 යහපාලනය සඳහා වූ ආචාර්යවරුන්ගේ එකමුතුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය ඒ.එච්.එම්  චන්දන  අබයරත්න මෙසේ පැවසුවේය .  මෙම මාධ්‍ය හමුවේදී  වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ඒ.එච්.එම්  චන්දන  අබයරත්න
”කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ඔහුගේ දෙවන ධුර කාලය සදහා පත් නොකිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කොට ඇත. මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා පරිසර ඇමතිවරයා ලෙස ද කටයුතු කරන අවස්ථාවක ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම රාජ්‍ය හරිත විශ්වවිද්‍යාලය බවට කැලණිය විශ්වවිද්‍යාලය පත්කිරීමට පුරෝගාමී වූ සුනන්ද මද්දුම බණ්ඩාර මහතා නැවත එම තනතුරට පත් නොකිරීමට කටයුතු කර තිබීම ය.
කැලණිය සරසවිය හරිත සරසවියක් බවට පත්කිරීමට මද්දුම බණ්ඩාර මහතා ගෙන ඇති කි‍්‍රයාමාර්ග අනෙක් විශ්වවිද්‍යාල ද ආදර්ශයට ගත යුතු බව රජයේ බලධාරීන් විවිධ ස්ථානවලදී ප‍්‍රකාශ කොට තිබුණ ද, හරිත විශ්වවිද්‍යාලයක් නිර්මාණය කළ උපකුලපතිවරයා නැවත පත් නොකිරීම හාස්‍යජනක මෙන්ම ශෝචනීය තත්ත්වයක්  බවත්
රජයේ බලධාරීන් පුනපුනා වේදිකාවල හඩනගන බොහෝ සංකල්ප යථාර්ථයක් බවට පත්කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට හැකියාව ලැබුනේ මද්දුම බණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේ ය. ඒ අනුව දිනපතා විශ්වවිද්‍යාලය තුළ භාවිත වූ පොලිතින් ආහාර දවටන (ලන්ච් ෂීට්) විසිපන්දහසකට ආසන්න ප‍්‍රමාණයක් භාවිතයෙන් බැහැර කරන ලදී. ඒ වෙනුවට විකල්ප ක‍්‍රමවේද කි‍්‍රයාත්මක කරන ලදී. එමෙන්ම වැසි ජලය අපතේ යැවීම වෙනුවට භූගත ටැංකිවලට රැුස්කොට උද්‍යාන කටයුතු සදහා යොදාගැනීමට පියවර ගැනීමෙන් ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන පිරිසිදු ජලය ලීටර ලක්ෂ ගණනක් ඉතිරි කරගැනීමට හැකි විය.
විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සදහා වායුසමන යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කළ යුතු වේලාවන් නියම කරන ලද අතර එමගින් උදෑසන සහ සවස් කාලයේ අනවශ්‍ය ලෙස එම යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කිරීම වැළැක්වීම මගින් විදුලිය විශාල ලෙස ඉතිරි කරගැනීමට කටයුතු කරන ලදී. එසේම අඩු විදුලි දහනයක් සහිත විදුලි පහන් භාවිත කිරීම, විදුලි සෝපාන අවම වශයෙන් භාවිත කිරීමට දිරිගැන්වීම ආදී විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට ද කැලණිය විශ්වවිද්‍යාලය තුළ කටයුතු කෙරිණි.
එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලය අවුකන රජමහ විහාර භූමියේ වනවගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද්දේ පරිසර සංරක්ෂණයෙන් වැදගත්කම ආචාර්ය, ශිෂ්‍ය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අවධාරණය කිරීමටත්, එමගින් අවුකන ප‍්‍රදේශයේ පාසල් සිසුන් හා දෙමාපියන් ඇතුඵ සියලූ පාර්ශව ඒකරාශී කරගෙන අදාළ වනවගාව, ප‍්‍රජා සම්බන්ධිත ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කරමින් පරිසර සංරක්ෂණය සදහා පෙළඹවීම සදහාත් ය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ඉහත සදහන් සියලූ කටයුතු සිදුකිරීමට හරිත කමිටුවක් පිහිටුවන ලද අතර එම කමිටුවේ නිර්දේශ මත කඩදාසි භාවිතය අවම කිරීම, අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීම, අපද්‍රව්‍ය උපයෝගී කොටගෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම ඇතුඵ කි‍්‍රයාමාර්ග රැසක් අනුගමනය කිරීමට කටයුතු කෙරිණි. මෙම පුරෝගාමී මෙහෙවර නිසාම අනෙක් විශ්වවිද්‍යාල ද කැලණිය විශ්වවිද්‍යාලය ආදර්ශයට ගනිමින් කටයුතු කිරීමට පියවර ගෙන තිබීම සතුටට කරුණක් වුව ද, ප‍්‍රථම රාජ්‍ය හරිත විශ්වවිද්‍යාලය බවට කැලණිය විශ්වවිද්‍යාලය පත් කළ වත්මන් උපකුලපතිවරයා එම තනතුරට පත් නොකිරීම කණගාටුවට කරුණකි. විශේෂයෙන්ම ඔහු විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ වැඩි ඡන්ද ලබාගෙන සිටියදීත්, ඔහු පත් නොකිරීම ස්වභාවික යුක්ති ධර්මයට මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද පටහැනි බව අවධාරණය කළ යුතු ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයක් පිහිටුවීමට ද මද්දුම බණ්ඩාර මහතා කටයුතු කළ අතර එමගින් නව තාක්ෂණවේද විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන සිසුන් බදවාගැනීමට හැකියාව ලැබිණි. අනාගත පරපුර ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන නව ලෝකය වෙත ප‍්‍රවේශ කරවීමට ගත යුතුමය. එම අරමුණ සාක්ෂාත් කරගැනීමට මෙම නව පීඨය පිහිටුවීමෙන් ඉඩකඩ සැලසී ඇත.
මේ හැර ගම්පහ උද්භිද උද්‍යානය ආශි‍්‍රතව පටක රෝපණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද මද්දුම බණ්ඩාර මහතා උපකුලපතිවරයා ලෙස කටයුතු කරන සමයේ පියවර ගත්තේ ය. එමගින් මල් වගාව, විසිතුරු පැළ වගාව සහ වෙනත් බෝග වගා සදහා පටක රෝපණ තාක්ෂණය ඔස්සේ සේවා සැලසීමටත්, අදාළ වගාකරුවන්ට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීමටත් කටයුතු කෙරිණි. විශ්වවිද්‍යාලයක් ශාස්තී‍්‍රය අධ්‍යයන කටයුතු මෙන්ම ප‍්‍රජා සංවර්ධන කටයුතු සදහා ද දායක විය යුතු ආකාරය එමගින් ප‍්‍රායෝගිකව ප‍්‍රදර්ශනය විය.
විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය සුභසාධනය සදහා ද ඔහු විශාල වැඩ කොටසක් ඉටුකර තිබේ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව පසුගිය කාලයේ චක‍්‍රලේඛයන් නිකුත් කරමින් විභාග ප‍්‍රතිඵල මාස තුනක් ඇතුළත නිකුත් කළ යුතු බවට අවධාරණය කර ඇත. එයට හේතුව සාමාන්‍යයෙන් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට මාස හයක් පමණ ගත වීමයි. එසේ වුවද සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විභාග ප‍්‍රතිඵල මාසයක් තුළ නිකුත් කිරීමට හැකියාව ලැබී තිබේ. මෙමගින් ශිෂ්‍යයන් අතර ඇතිවන අසහනකාරී තත්ත්වයන් වළක්වා ගැනීමටත්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමටත් හැකි විය. මාසයක් ඇතුළත ප‍්‍රතිඵල නිකුත් කිරීම වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක සිදු නොවන බව ද සදහන් කළ යුතු ය.
විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණදෙන බරපතල ගැටලූවක් වන්නේ නවකවදයයි. කැලණිය විශ්වවිද්‍යාලය ද දිගුකලක් පුරා නවකවදයෙන් පීඩාවට පත් වූ බව නොරහසකි. මෙම තත්ත්වය වැළැක්වීම සදහා මද්දුම බණ්ඩාර මහතා සමත් වූයේ සියලූ පාර්ශව ඒකරාශී කරගෙන නවකවදය පිටුදැකීමේ කමිටුවක් ස්ථාපිත කොට දැඩි පරිශ‍්‍රමයක් දැරීමෙනි. නවකවදය වෙනුවෙන් බොහෝ පිරිස් ඉදිරිපත් වූ අතර ඒ සියලූ දෙනාගේ විරෝධතා නොසලකා දැඩි අධිෂ්ඨානයකින් නවකවදය කැලණිය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට එතුමා පියවර ගත්තේ නවක සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ පොදු සමාජයේ ගෞරවය දිනාගනිමිනි.
මෙයට අමතරව අධ්‍යයන, පරිපාලන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් ස`දහා රක්ෂණ ක‍්‍රමයක් හ`දුන්වා දීමට ද ඔහු කටයුතු කර ඇත. එම`ගින් ප‍්‍රතිලාභ ලබාගත් පිරිස අතිමහත් ය. එමෙන්ම පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතු සදහා විදේශගතවන ආචාර්යවරුන්ට ශිෂ්‍යත්ව ක‍්‍රමයක් හදුන්වාදීමට ද මද්දුම බණ්ඩාර මහතා කටයුතු කළ අතර නවක ආචාර්යවරුන් පශ්චාත් උපාධි ලබාගැනීමේදී මුහුණපාන ආර්ථික අපහසුතා වැළැක්වීමට එමගින් හැකි විය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ කටයුතු විධිමත් කිරීම සදහා ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප‍්‍රථමවරට පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට ද ඔහු පියවර ගත්තේ ය. එමගින් පර්යේෂණ සදහා අවශ්‍ය ආධාර ලබාදීම, නියාමනය සහ වෙනත් සේවා සැපයීම මගින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු උසස් මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබිණි. (ඉහත සියලූ කටයුතු සදහා යොදාගනු ලැබුවේ විශ්වවිද්‍යාලය විසින් උපයා ගන්නා ලද මුදල් වීම ද විශේෂත්වයකි.)
මෙම සියලූ කි‍්‍රයාකාරකම් මගින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව කැලණිය විශ්වවිද්‍යාලය 4417 වන ස්ථානයේ සිට 2559 වන ස්ථානය දක්වා ඉහළ නැංවීමට මද්දුම බණ්ඩාර මහතා සමත් වූ අතර ශී‍්‍ර ලංකාව තුළ 6 වන ස්ථානයේ සිට 4 වන ස්ථානය දක්වා උසස් කිරීමට ද හැකියාව ලැබී ඇත.
මේ සියලූ ආකාරයෙන් කැලණිය විශ්වවිද්‍යාලය ඔසවා තැබීම නිසාම විශ්වවිද්‍යාල පාලක සභා ඡන්දයේදී මද්දුම බණ්ඩාර මහතා වැඩි ඡන්ද ලබාගත් නමුත් ජනාධිපතිවරයා විසින් ඔහු නැවත උපකුලපති තනතුරට පත් නොකිරීම ගැටලූ සහගත ය. එය වැඩකරන මිනිසුන් නොසලකා හැරීමකි. මෙනිසාම ආයතනික දියුණුව උදෙසා කටයුතු කරන බහුතර ආචාර්යවරුන් අධෛර්යමත් වී ඇත. මෙනිසාම විශ්වවිද්‍යාලය තුළ ආචාර්යවරුන්ගේ බෙදීමක් ද නිර්මාණය වී ඇත. මේ තත්ත්වය විශ්වවිද්‍යාලයට මෙන්ම රටට ද අහිතකර බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය යුතුමය.”

Leave A Reply

Your email address will not be published.