topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පසු ගිය කාලයේ අධිකරණය තීන්දු තීරණ ගත්තේත් මහරජාගේ උපදෙස් මතයි.(වීඩියෝ )

පසු ගිය කාලයේ  අධිකරණයේ තීන්දු තීරණගත්තේ මහරජාගේ උපදෙස් මත යයි ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියි .අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, අද දින (24) රත්නපුර දිස්ති‍්‍රක්කයේ, නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ, ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ගගුන්විටිය ග‍්‍රාමසේවා වසමේ හංගමුව හා අමුලවල ප‍්‍රදේශ යා කරමින් ඉදිකිරීමට යෝජිත ඔකන්ද පාලමේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”සමහරු අහනවා කෝ මොනාද කලේ කියලා. මට අහන්න තියෙන්නේ ඔය විදිහට අහන අය රෙදි ඇඳගෙනද අහන්නේ කියලා. මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා පත්වුනාට පස්සේ කවුරුත් අවුරුදු ගාණක් කරපු නැති දේවල් මේ ගම්වල අපි කරලා තියෙනවා. තාම පත්වුණා විතරයි. අපිට අණ බෙර අවශ්‍ය නෑ. මේ දේවල් සංවිධානය කරනකොට සංවිධායකවරුන්ට ලිපියක් දාන්න කියලා කියලා තියෙනවා. මොකද අපේ අයම දන්නෙ නෑ මොනාද කරන්නේ කියලා. අපිට කවුරු දැනගත්තත් එකයි නැතත් එකයි. ගම්වල ජීවත්වෙන මිනිස්සු දැනුවත් නම් එච්චරයි.
දේශපාලන හේතුමත තීන්දු තීරණ ගත්ත කාලේ අපි අවසන් කරලා තියෙනවා. අධිකරණයේ තීරණ ගන්න මහරජාගේ කෝල් එක එනකම් හිටපු යුගය අපි අවසන් කළා. පොලිසිය අද හැමදෙනාටම සාධාරණව කි‍්‍රයාත්මක වෙනවා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අපේ පාක්ෂිකයින්ට යන්න බැරිවුණා. එතනත් තිබුණේ දේශපාලනය. අද මේ දේවල් සාධාරණව වෙනකොට සමහරුන්ට ඉවසන්න බෑ. ඒ ඉවසන්න බැරිකම තමයි බලය නැතුව ඉන්න බැරි එක. අපිට නම් එහෙම නෑ. අපේ ගෙවල්වල බලය තිබිලා තියෙනවා. අපි බලය නැතුව ඉඳලත් තියෙනවා. අපි ඔය කොයිදේටත් ඔට්ටුයි. අපි බලය ගත්තේ මිනිස්සුන්ව තලාපෙළන්න නෙවෙයි. දේශපාලන කුහකකම පතුරවන්න නෙවෙයි. අපිට පුළුවන් උපරිම අයුරින් ජනතාවට සේවය කරනවා.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.
අතුකෝරළ  අමාත්‍යවරිය  වැඩිදුරටත් අදහස් දක්වමින්, ”පහුගිය කාලේ හිටපු නිවාස ඇමතිතුමා ගම්වල එක ගෙයක් හැදුවේ නෑ. නමුත් පවුලේ අයත් එක්ක වාහන 100ක් පාවිච්චි කළා කියලා අද හිරේ ඉන්නවා. සබරගමු විශ්වවිද්‍යාලය රත්නපුරේ හදන්න අවශ්‍ය සියළුම කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. එක අපිට ඕනි විදිහට කරන්න බෑ. මොකද අපිට කැමති කෙනාට මේ දේවල් කරන්න භාරදෙන්න බෑ. ඒකට ක‍්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් වලට පුංචි කාලයක් ගතවෙනවා. ණයට සල්ලි ගන්නවා නම් ඒ හැම සතේකින්ම ප‍්‍රයෝජනයක් තියෙන විදිහටයි වැඩ කරන්න ඕනි. අපේ රජයේ මැති ඇමතිවරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි ඒ වැඩ ටික හරියට කරගෙන යනවා. මෙහෙම වෙනකොට ආණ්ඩුව අද වැටෙයි හෙට වැටෙයි කියලා බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව වැටෙන්නෙත් නෑ. කාටවත් වට්ටන්නත් බෑ. 2020 ඡුන්දයක් තිබ්බම නැවතත් පත්වෙන්නේ මේ ආණ්ඩුවම තමයි. කවුරු මොන දේ කිව්වත් පහුගිය අවුරුදු 20ටම කරන්න බැරිවෙච්ච දේවල් මේ ආණ්ඩුව අවුරුදු 2ට කරලා තියෙනවා.” යනුවෙන් සඳහන් කළාය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්‍ෂ නායක පියසේන පොල්වත්ත යන අය  එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.