නිදහස් මාධ්‍යට අත නොතබනු.ඉරුදින මාධ්‍යවේදීන් වහා සේවයේ පිහිටවනු . පුවත් On Mar 9, 2017 යහපාලන මරුවෝ ඉරුදින – ලීඩර් වනසන බවත් බලහත්කාරයෙන් සේවයෙන් ඉවත්කරන ලද ඉරුදින මාධ්‍යවේදීන් වහාම සේවයේ පිහිටුවන ලෙස බලකරමින්,සියලුම මාධ්‍ය මර්ධනයට එරෙහිව මාධ්‍ය සංවිධන සහ බහුජන සංවිධාන එක්ව දැවැන්ත උත්ගෝෂණයක් අද දින ලිප්ටන් වට රවුමේදී පවත්වන ලදී. Share this:TwitterFacebook Related