topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රථය පොලිසියෙන් නවත්වයි .රියදුරු බීමතින් ,සහායක රථය රැගෙන පලායයි.රථය ප‍්‍රපාතයකට

03

බගවන්තලාවේ  සිට කොළඹ දක්වා තේ කිලෝ දසදහසක් ප‍්‍රවහානය කළ ලොරි රථයක්  හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ නොර්වුඩි දියසිරිගම ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප‍්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩි පොලිසිය පවසයි . කොළඹ තේ වෙන්දේසිය සදහා තේ පෙට්ටි  ප‍්‍රවහානය කළ මෙම ලොරි රථය නොර්වුඩි ප‍්‍රදේශයේදි රාති‍්‍ර මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිළධාරින් විසින් පරික්‍ෂා කරන අවස්ථාවේ  රියදුරා බිමත්ව සිටි බැවින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන අවස්ථාවේ  ලොරි රථයේ වාඩිවි සිටි රියසහයකයා විසින් ලොරි රථය පන ගන්වා පොලිස්  අණ  නොතකා  වේගයෙන් ඉදිරියට ධාවනය කරවන අවස්ථාවේ  ලොරි රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන නොර්වුඩි පොලිසිය පවසන්නේ. සැකපිට අත්අඩංගුවට ගත් බිමත්ව සිටි ලොරි රථයේ රියදුරා නොර්වුඩි පොලිසිය විසින්  හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව නොර්වුඩි පොලිසිය පවසයි .

DSC02282  DSC02291DSC02280

Leave A Reply

Your email address will not be published.