Home > පුවත් > අපරාධකරුවන් 80ක් ලැයිස්තුවල.තේරුනත් මන්ත්‍රීධුර අහෝසියි. ඡන්දය සුදුස්සන්ටම දෙන්න.

අපරාධකරුවන් 80ක් ලැයිස්තුවල.තේරුනත් මන්ත්‍රීධුර අහෝසියි. ඡන්දය සුදුස්සන්ටම දෙන්න.

 

NIC_For_Election

ඉදිරි  පළාත් පාලන මැතිවරණය සදහා අපේක්‍ෂකයන් ලෙස  අපරාධකරුවලට සම්බන්ධ පුද්ගලයින්  80 වක් පමණ ඉදිරිපත්ව  සිටින බව  වාර්ථා වේ.  නීතියට  අනුව  අපරාධ වරදකට  මාස 3ක සිරදඩුවමක්  විදි අයෙකුට  අවුරුදු 7ක් කාලය දක්වා ඡන්ද අපේක්ෂකයෙකු  ලෙස ඉදිරිපත්විය නොහැක. සාමාන්‍ය  වරදකට මාස 12ක්  සිර දඩුවම්  විදි අයෙකුට  අවුරුදු 7ක් යනතුරු ඡන්දයකට ඉදිරිපත්විය නොහැක.පළාත් පාලන මැතිවරණයේදී  අපරාධවලට සම්බන්ධ අපේක්ෂකයෙකු  ජයග්‍රණය කලද  එම  ජයග්‍රණය අහෝසි කිරීමට  කටයුතු කරන බව සදහන් වේ.එබැවින් අපරාධකරුවන්ට  ඡන්දය  ලබාදීමෙන් වැලකි  සිටින ලෙස  මැතිවරණ නිරීක්ෂණ සංවිධාන  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

About LNC

Check Also

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *