topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරියානු විභාගයේ අයදුම්පත් 17 වැනිදායින් අවසන්.

Studio_20170315_152553

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම මාර්තු මස 17 දින සවස 4 දක්වා පමණක් සිදුකෙරේ. අයදුම්පත් නිකුත් කිරීම මාර්තු මස 14 දින ආරම්භ කළ අතර එය මාර්තු 17 දක්වා දින 04 තුලදී දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරේ. මෙම අයදුම්පත් කොරියාවේ නිෂ්පාදන හා ධීවර රැකියා සඳහා පමණක් නිකුත් කෙරේ.
අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වව්නියාව යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, තංගල්ල, යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී සහ කටුණායක සහන පියස මධ්‍යස්ථානය හා අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී අයදුම්පත් නිකුත් කෙරේ.
පළමු දිනයේ පමණක් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 මගින් අයදුම්පත් 5660ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප‍්‍රමාණයක් නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙන් වන අතර එම ප‍්‍රමාණය 965කි. අතුරුගිරිය මධ්‍යස්ථානයෙන් අයදුම්පත් 693ක් නිකුත් කර ඇත.
මෙම විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18ත් 39ත් අතර අය (1977 මාර්තු 15 සිට 1999 මාර්තු 14 දක්වා උපන් අයවිය යුතුය). සිර දඩුවම් නොලද අය විය යුතු අතර කොරියානු රජයෙන් ආපසු හරවා හෝ නෙරපූවන් නොවිය යුතුය. වර්ණ අන්ධ හෝ වර්ණ දුර්වලකම් නැති අය විය යුතු අතර, කොඳු ඇට පෙලේ ආබාධයක් හෝ ඇගිලි ආබාධ ඇති අයට මෙම විභාගයට පෙනී සිටිය නොහැක. මෙම විභාගය අපේ‍්‍රල් මස ආරම්භ වීමට නියමිතය. .
2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියාවන් සදහා පිටත්ව ගිය මෙරට ශ‍්‍රමිකයින් සංඛ්‍යාව වැඩි වී තිබෙන අතර, ඒ අනුව 2016 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය විගමණික ශ‍්‍රමිකයින් සංඛ්‍යාව 6629 ක් වන අතර, එය 2015 වර්ෂයට වඩා 32% කින් වැඩි වීමකි. 2015 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සදහා 5007 ක් පිටත්ව ගොස් තිබේ.
2015 වර්ෂයේ ධීවර අංශයේ රැුකියා අවස්ථාවන් 1319 ක් ද, නිශ්පාදන අංශයේ 3513 ක්ද, ඉදිකිරීම් අංශයේ 170ක් ද, කෘෂිකර්ම හා පශු සම්පත් අංශයේ 3ක්, වෛද්‍ය හා අක්ෂි උපකරණ නිශ්පාදන අංශයේ රැකියා අවස්ථාවන් 1 ක් ද හිමි වී තිබේ.
2016 වර්ෂයේ ධීවර අංශයේ රැුකියා සදහා 2163 ක්ද, නිශ්පාධන අංශයේ රැකියා සදහා 4330 ක් ද, ඉදිකිරීම් අංශයේ රැකියා සදහා 118 ක්ද, කෘෂිකාර්මික අංශයේ රැකියා සදහා 6ක්ද, වගා ක්ෂේත‍්‍රයේ රැකියා සදහා 6ක් ද, ධීවර කර්මාන්තය සදහා 5ක් ද, යන්ත්‍රෝපකරණ නිශ්පාධන සදහා 1 අයෙක්ද දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. මේ වන විට දකුණු කොරියාවේ දළ වශයෙන් 35,000 කට ආසන්න ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් සේවය කරයි.

Leave A Reply

Your email address will not be published.