topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මගනැගුමට නව පර්යේෂණාගාරයක් සහ නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරයක්.

829A9102

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ කොත්මලේ යන්ත‍්‍රාගාර පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද පර්යේෂණාගාරය සහ නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරය විවෘත කිරීම  සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප‍්‍රධානත්වයෙන් සහ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා ගම්පොළ , අටබාගේ , නවදෙවිට හිදී සිදු කෙරිණ.

අලූතින් ආරම්භ කරන ලද පර්යේෂණාගාරය තුලින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය වල තත්ව පරීක්ෂණ කිරීමේ පහසුකම් ඇත. මෙම අමුද්‍රව්‍ය රසායනාගාරය තුලින් මහාමාර්ග , පාලම් ඇතුළු සියළු ඉදිකිරීම් කටයුතු වලට භාවිතා කරන අමුද්‍රව්‍ය පරීක්ෂා කර ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාව ඇත.

මීට සමගාමීව නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරය මඟින් මාර්ග නඩත්තු කටයුතු සිදු කිරීමට උපයෝගී කරගනු ලබන සිසිල් පෙරමුසු ගල්තාර මිශ‍්‍රණයහෙවත් පෙරමුසු තාර මාසයකට ටොන් 1500 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. මේ තුලින් මධ්‍යම පළාතේ සියළුම මාර්ග ඉදිකිරීම් වැඩ ඒකක වෙත සිසිල් පෙරමුසු නිෂ්පාදන ප‍්‍රමාදයකින් තොරව ලබා දීමේ පහසුකම් ඉදිරියේ දී සැලසෙනු ඇත.

මේ අවස්ථාවට මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ සභාපති ජානක හේරත්  , මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

829A9349   829A9228

 

4 Comments
  1. Kiersten says

    It’s very easy too find outt anny mattter onn web aas compared too
    books, ass I foun ths artice aat thios webb site.
    I couldn’t refrwin frrom commenting. Exheptionally welol written! Howdy, i
    read yur blog occaswionally and i owwn a simular onne annd i was
    jut wonderinjg iif yyou gett a lott oof spazm responses?
    If soo how do youu reduce it, aany plugon or anytyhing yyou can advise?
    I gget sso much lately it’s driving mme crazy soo aany supportt
    is verry much appreciated. http://cspan.org

    1. LNC says

      Thanks you

  2. Jason says

    It iss perfect time too mazke some plans forr thhe futfure and iit iss time to bee happy.
    I have rerad tnis post and iff I coulld I want to suggrst youu
    skme interesting tthings or tips. Perrhaps yoou can write
    nedxt articles refewrring tto tthis article. I wish too rread more
    things about it! Wonderfdul article! Thiss iss tthe typle off info that arre meaht tto bee sharwd aroujnd thhe internet.
    Shame on Google ffor noot posittioning tbis poswt
    upper! Coome onn ovesr aand onsult wkth mmy websitte .
    Than yoou =) I’ve been surfing onnline mode than three houurs nowadays, yet I neever
    found anny interesting rticle like yours. It iis beautifful valuye enough for me.
    Personally, iff all site ownhers aand bloggers mawde
    good ccontent ass youu probably did, tthe nett willl probvably be
    a llot mopre helppful thyan ever before. http://cspan.co.uk

    1. LNC says

      thankyou

Leave A Reply

Your email address will not be published.