topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලීසිය විශේෂ මෙහෙයුමක.

Studio_20170330_173149

පොලිස්පති  පුජිත ජයසුන්දර  ගේ මෙහෙයවීම මත සියලුම පොලිස් ස්ථානවල  පොලිස් නිලධරීන් 10756  යොදවා  ලංකාවම අවරණය වන පරිදි  විශේෂ මෙහෙයුමක්   ක්‍රියාත්මක කල බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. මෙම මෙහෙයුමදී  පුද්ගලයින් 1570  දෙදෙනෙකු  පරික්ෂා කිරීමට අත්අඩංගුවට  ගෙන ඇති බවත්.අධිකරණය  මගින්  වරෙන්තු ලබා ඇති 739 දෙනෙකු සහ අපරාධ  සදහා අත්අඩංගුවට ගෙන සිටි 112 ක් ගංජා ළග තබා ගත් 198 ක්, හෙරොයි ළග තබා ගැනීමට සම්බන්ධව 106ක්,  මත්පැන් ළග තබා ගැනීමට සම්බන්ධ  පුද්ගලයින් 200 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මිට අමතරව බීමත්ව රිය  පැදවීම  සම්බන්ධ  පුද්ගලයින් 310ක්,  බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ 169 ක්  බරපතල  රථවාහන නීති  උල්ලංගනය කළ 96 දෙනෙක්  අඩංගුවට ගෙන ඇත.

මෙවැනි විශේෂ මෙහෙයුම් තුලින්  මධ්‍යම රාත්‍රියේ   සහ අළුයම් කාලයේ  වැඩිපුර පොලිස් නිලධාරීන්  රාජකාරියේ  යෙදවීමත්, ඒ තුලින් අපරාධ නිවාරණය කිරීම පොලිසිය  බලාපොරොත්තුවේ.

Leave A Reply

Your email address will not be published.