topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යාල පලටුපාන ප්‍රදේශයේ කබානා 15 කින් යුතු හෝටල් ව්‍යාපෘතියක්

යාල පලටුපාන ප්‍රදේශයේ කබානා 15 කින් යුතු හෝටල් ව්‍යාපෘතියක් ඉදිකොට පවත්වාගෙනයාම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පූටස් සහෝදරයෝ තිරසර සංවර්ධන පුද්ගලික සමාගම ආයෝජන ගිවිසුමක් අත්සන් තබයි.

මෙම ආයෝජන ගිවිසුම අත්සන් තැබීම සදහා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි වැඩබලන සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික අනිල් අමරසූරිය මහතා සමග අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික ආචාර්ය නිහාල් සමරප්පුලි මහතා සහභාගී වූ අතර පූටස් සමාගම වෙනුවෙන් නාර්සිස් ක්ලැවෙල් (Narsis Clavell) මහතා සහ එහි අධ්‍යක්‍ෂ ජගත් වික්‍රමගේ යන මහත්වරු සහභාගී විය.

සමස්ථයක් ලෙස සුඛෝපභෝගී කබානා 43 කින් යුතු මෙම ව්‍යාපෘත්යේ මුලු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 කි. මුල් අධියරේදී තරු පන්තින් 4 (හතරක) තත්වයෙන් යුතු කබානා 15 ක් ඉදිකිරීමට කටයුතු කරන බවත් මනරම් මුහුදු තීරය දර්ශණය වන පරිදි ඉදිවෙන මෙම සියලුම කබානා සදහාම වෙන්වූ පිහිනුම් තටාක ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ක්ලැවෙල් මහතා ප්‍රකාශ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය තිරසාර සම්මතයන් සියල්ල සැලකිල්ට ගනිමින් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව මෙහි ආයෝජකයන් ප්‍රකාශ කරන ලදී.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ප්‍රදේශයේ පදිංචි ක්ලැවෙල් මහතා ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය මත තම ආයෝජනය සිදුකල බවත් මේ සදහා තමා හට විශාල සහයොගයක් ලැබුණ බවත් ප්‍රකාශ කරන ලදී.

“මෑත කාලයේ දි ශ්‍රී ලංකාවේ ඇති වු ගැටඵ සහගත තත්වයන් තම මතය අනුව ඉතා කෙටිකාලීන බවත්, ශ්‍රී ලංකාව යනු සංචාරකයන්ට මෙන්ම ආයෝජකයන්ටත් ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් බවත්, රටතුල පවතින විවෘත ව්‍යාපාරික සංස්කෘතිය සහ ආයෝජන මිත්‍රශීලී පරිසරය ලොවපුරා සිටින ආයෝජකයන්ට අපූරු අවස්ථාවක් බව ක්ලැවෙල් මහතා පවසන ලදී. තවද ශ්‍රී ලංකාව තුළ තම ආයෝජන කටයුතු ඉතා විශ්වාසවන්තී භාවයෙන් සිදු කල හැකි බවත් ඒ සදහා ආයෝජන මණ්ඩලය වැනි ආයතන වලින් විශාල සහයෝගයක් ලැබෙන බැවින් ශ්‍රී ලංකාව තුල ආයෝජන සිදු කිරීමට සියලුදෙනාට තමා ඇරයුම් කරන බව” ක්ලැවෙල් මහතා තවදුරටත් පවසන ලදී.

Leave A Reply

Your email address will not be published.