topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසර 15,000ක් පැරණි ගුහා ජාලයක් සොයා ගැනේ.

A 15,000-year-old cave beneath a Canadian city

කැනඩාවේ නගරයක් යට පිහිටි වසර 15,000ක් පැරණි ගුහා ජාලයක් සොයා ගැනීමට ආධුනික ගවේශකයන් පිරිසක් සමත් වී සිටිති.

අයිස් යුගයේ අවසන් සමයේ නිර්මාණය කෙරෙන්නට ඇතැයි සැලකෙන, අවම වශයෙන් මීටර් 200ක් වත් දිග එම ගෘහාභ්‍යන්තර මාර්ගය වර්තමානයේ මොන්ට්‍රියෙල් වශයෙන් හඳුන්වන නගරයේ පොළව අභ්‍යන්තරයේ පිහිටා තිබේ.

අත්හදා බැලීම් සහ අත්වැරදීම්වල ප්‍රතිඵලයක් ලෙස, “ජීවිතයේ එක්වරක් පමණක් විය හැකි” මේ සොයාගැනීම පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු කර තිබෙන්නේ ලූක් ලි බ්ලැන්ක් (Luc Le Blanc) සහ ඩැනියෙල් කැරොන් (Daniel Caron) විසිනි.

ශාන්ත ලෙනාර්ඩ් (Saint-Léonard) ගල්ගුහාවට සම්බන්ධ, පිහිටි පොළවේ සිට මීටර් 6ක් යටින් තිබෙන මෙම ගුහා සංකීර්ණයේ ඇතැම් කොටස් හරහා ගමන් කරන්නට ඇත්තේ බෝට්ටුවලින් විය යුතුය.

ලූක් ලි බ්ලැන්ක් සහ ඩැනියෙල් කැරොන් සිව් වසරක් මුළුල්ලේ කියුබෙක් ගුහා විමර්ෂණ විද්‍යා සංගමයේ (Quebec Speleological Society) සාමාජිකත්වය දරති.

ශාන්ත ලෙනාර්ඩ් ගුහාවට සම්බන්ධ තවත් ගුහා සමූහයක් මොන්ට්‍රියෙල් නගරයට යාබද Parc Pie XII ප්‍රදේශයේ තිබෙන බව ඔවුහු විශ්වාස කළහ. එහෙත් ඒවා පිහිටි නිශ්චිත ස්ථානය ඔවුහු දැන නොසිටියහ.

භූගත ජලය සෙවීමකදී, පොළවේ ගැඹුරට විහිදගිය පැල්මක්
භූගත ජලය සෙවීමකදී, පොළවේ ගැඹුරට විහිදගිය පැල්මක්

ඒ අතරවාරයේ ඔවුන් දෙදෙනාට මේ පිළිබඳ පළමු ඉඟිය ලැබුනේ භූගත ජලය සොයමින් සිටින අතරවාරයේ පොළවේ ගැඹුරට විහිද ගිය පැල්මක් මගිනි. ඒ 2014දීය.

පැල්ම ගවේෂණය කළ නොහැකි තරම් ඉතා කුඩා වූ නමුදු, එය බලාපොරොත්තු දල්වන්නක් විය. වසරකට පසුව යෂ්ටියක ඇටවූ කැමරාවක් මගින් ගුගාවේ අභ්‍යන්තරය යාන්තමින් නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකිවිය.

“එහි යමක් ඇති බව පැහැදිලිව දකින්න පුළුවන්, පැල්මට ඔබ්බෙන් තවත් ගුහා තිබුණා,” ලි බ්ලැන්ක් බීබීසී සේවයට පැවසීය.

කෙසේ වුවද, කැණීමට සුදුසු මෘදු භූමියක් සොයාගැනීම සඳහා ඔවුන්ට දෙවසරක කාලයක් ගතවිය. Saint-Léonard ගුහාවේ මෙන්ම, මේ ගෘහාභ්‍යන්තර පටු මාර්ග ද නිර්මාණය කර තිබෙන්නේ අයිස් යුගයේ පොළව මතුපිට තිබූ ග්ලැසියරවල ඝණකම උපයෝගී කරගෙනය. අයිස්වල බරට, මේ පටු අභ්‍යන්තර මාර්ගයේ හුනු ගල් සිවිලිම දුර්වලවීම හේතුවෙන්, ඔවුන් දෙදෙනාට එය පසාරු කරගෙන යාම පහසුවිය.

"සාමාන්‍ය විදින යන්ත්‍රයක්, කපන කටුවක් සහ මිටියක් භාවිතයෙන් ප්‍රමාණවත් විවරයක් සාදාගෙන පැල්මේ කෙළවර බලන්න හැකියාව හදාගත්තා"
සාමාන්‍ය විදින යන්ත්‍රයක්, කපන කටුවක් සහ මිටියක් භාවිතයෙන් ප්‍රමාණවත් විවරයක් සාදාගෙන පැල්මේ කෙළවර බලන්න හැකියාව හදාගත්තා”

“සාමාන්‍ය විදින යන්ත්‍රයක්, කපන කටුවක් සහ මිටියක් භාවිතයෙන් ප්‍රමාණවත් විවරයක් සාදාගෙන පැල්මේ කෙළවර බලන්න හැකියාව හදාගත්තා” ලූක් ලි බ්ලැන්ක් පැවසීය.

නමුත් ඔවුන්ගේ දුෂ්කර ක්‍රියා එතැනින් අවසන් නොවීය. පාදාගත් විවරය තුලින් මීටර් තුනක් පමණ ගැඹුරට දැමූ ඉණිමගක ආධාරයෙන් ඔවුන්ගේ ගවේෂණය ආරම්භ කෙරිණ.

එහිදී ගල් බිත්තියක් සහ සුන්බුන් හමුවීම හේතුවෙන් ඉන් ඔබ්බට ගමන් කිරීමට කඹයක් යොදාගැනින.ගල් බිත්තියක් සහ සුන්බුන් හමුවීම නිසා ඉන් ඔබ්බට ගමන් කිරීමට කඹයක්ගල් බිත්තියක් සහ සුන්බුන් හමුවීම නිසා ඉන් ඔබ්බට ගමන් කිරීමට කඹයක්

එහෙත් ගල් බිත්තියෙන් පසුව පටු මාර්ගය, පල්ලමක් ඔස්සේ ගමන්කොට ජලයෙන් පිරුණු තැනක් බවට පත්විය. ඉන් ඉදිරියට ගැඹුරු ජලයෙන් පිරුණු මාර්ගයේ සිවිලිම ඉතා පහතින් පිහිටා තිබිනි. එබැවින් ගවේෂණය අත්හැර දමා, හුළං පුරවන බෝට්ටුවක ආධාරයෙන් ඔවුන්ට ආපස්සට එන්නට සිදුවිය.

පොළව මතුපිට ඇති නගරයේ නිවාසවලට මෙම ගුහාවෙන් බලපෑමක් වේදැයි ඉතා සියුම්ව නිරීක්ෂණය කරමින් ඉදිරියට යන ඔවුහු, මේ දක්වා මීටර් 150ක් පමණ ගුහා අභ්‍යන්තරය ගවේෂණය කිරීමට සමත්ව සිටිති.

"අපිට තවත් ගවේශනය කරන්නට තියෙනවා"
“අපිට තවත් ගවේශනය කරන්නට තියෙනවා”

තවත් මීටර් 50ක් පමණ ඉදිරියට ගවේෂණය කිරීම පිණිස, ජල මට්ටම පහළ යන ශීත ඍතුව තෙක් බලා සිටීමට ඔවුන් දෙදෙනාට සිදු වී තිබේ.

“අපිට තවත් ගවේෂණය කරන්න තියෙනවා,” ලි බ්ලැන්ක් පැවසීය.

“අපිට මේක හරියට ජීවිතයේ එක් වරක් පමණක් විය හැකි සොයාගැනීමක් වගේ.”

(BBC)

Leave A Reply

Your email address will not be published.