topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ව්‍යාජ ඒජන්සියක් වටලයි.

Arested_by_police

ගුවන්තොටුපල ඒකකයෙන් ලැබුණු තොරතුරක් මත කළ හදිසි වැටලීමකදී පසුගිය දිනක  වී.එස්.හයිඩ්‍රො නැමැති ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පිළිබඳ අනාවරණය කර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හැකි වී ඇත.

ඒ අනුව දකුණු අපි‍්‍රකාණු රාජ්‍යයේ උගන්ඩාව ආදී රටවල රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැති අංක 19, මීතොටමුල්ල පාර, කොළොන්නාව ලිපිනයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් වී.එස්.හයිඩ්‍රො නැමැති ඒජන්සි ආයතනය මෙසේ අනාවරණය කරගෙන ඇත.එහිදී අදාළ ඒජන්සි ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරීවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශයට හැකි වී ඇත.

ඒ අනුව 2009 අංක 56 දරණ පණතින් සංශෝධිත 1985 අංක 21 දරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 62(1)(ආ) වන වගන්තිය ප‍්‍රකාරව මෙම සැකකරුට විරුද්ධව අලූත්කඬේ මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පවරා ඇති අතර රුපියල් 20,000/-ක මුදල් ඇප සහ රු.500,000/- ශරීර ඇප නියම කර විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණයට භාර දෙන ලෙස නියෝග කර ඇතැයි සඳහන් වේ. අදාළ ව්‍යාජ ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවත් වාර්ථා වේ.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීත) කීර්ති මුතුකුමාරණගේ උපදෙස් මත, විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු සී.ජී. වෙලගෙදර, පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර, උප පොලිස් පරීක්‍ෂක කුමාරසිංහ, උප පොලිස් පරීක්‍ෂක ලියනගේ මහතා, කාර්යාංශ මාණ්ඩලික සහකාර සන්ධ්‍යා අයිරාංගනී යන අය සහභාගි වූ බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.