Breaking News
Home > පුවත් > එකම ස්ථානයේදී ,ඊයේ හවස බයිසිකල්කරු මරුට. අද දුම්රියේ කාර් රථයක් ගැටේ.

එකම ස්ථානයේදී ,ඊයේ හවස බයිසිකල්කරු මරුට. අද දුම්රියේ කාර් රථයක් ගැටේ.

A car_Hit by_Train

මාතර සිට මරදාන දක්වා ගමන් කරන අංක 51 දරණ දුම්රියේ, අද සවස 3.55 පමණ නාරිගම ප්‍රදේශයේදී කාර් රථයක් ගැටී අනතුරක් සිදුවී ඇත. කාර් රථය තරුණියක් විසින් පදවාගෙන පැමිණ ඇති අතර තුවාල ලැබූ තරුණිය රෝහල් ගතකර ඇත.

එම ස්ථානයේ සේවයේ නියුතු උණබට ගේට්ටු මුරකරු දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැටුප් නොගෙවීම නිසා සේවයෙන් ඉවත් වී ඇත. තවද පසුගිය සතියේ මෙම ස්ථානයේ වෑන් රථයක් අනතුරට පත් වූ බවත් ඊයේ සවස තවත් යතුරු පැදියක් අනතුරට පත් වීම නිසා එක් අයෙකු මියගොස් ඇති බවත් වාර්ථා වේ.

About LNC

Check Also

Cut trees in the banks of the Gin river.

දකුනේ මහා පරිසර විනාසයක්. උණ ගස්වලට මුවාවී ගිං ගඟ ඉවුරේ තිබුණු ගස් කපලා.

ගිං  ගඟට බරවි තිබු උණගස් කපා ඉවත්  කොට කුඹුක් පැළ සිටුවිමේ ව්‍යාපෘතිය මේ වන විට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *