අපේක්ෂකයන්ට කොන්දේසියක්. පුවත් On Sep 6, 2019 මුස්ලිම් කොංග‍්‍රසය මෙවර ජනාධිපති ධූර අපේක්ෂකයෙකු සඳහා සහය පළ කරනනේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට එරෙහි වන අපේක්ෂකයෙකු සඳහා පමනක් වන බව එම පක්ෂයේ එච් එම් එම් හාරිස් පවසයි. Share this:TwitterFacebook Related A condition for candidates.