topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණයක්.

 Rajitha_1
ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවාව තුල ගෙන ඇති තීන්දු තීරණ ලෝකයටම ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි. කළුතර මහා රෝහලේ ලය චිකිත්සාගාර ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.
 
මාලදිවයිනේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්  Dr. Tedros Adhanom  මේ බව ප්‍රකාශ කර ඇත. මෙම රැස්වීම පසුගිය 06 දින සිට 11 දින දක්වා පැවැත්විණි. මෙහිදී බෝනොවන රෝග පාලනය කිරීම සඳහා රජය ආරම්භ කල වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්කර තිබෙන බවත්පැණි බීම සඳහා වර්ණ සංකේත හඳුන්වා දීම, දුම්කොල භාවිතය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග, ඒ අතර ප්‍රධාන වෙයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කරමින් රජය විසින් විශාල මුදලක් සෞඛ්‍යට වැයකිරීම පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇත. දල දේශීය නිෂ්පාදිතයෙන් 3.24% මුදලක් 2017 වර්ෂයේදී සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රජය වැය කර ඇත. රෝග නිවාරණය සඳහා සුව දිවි මධ්‍යස්ථාන 842 ක් සහ සුවනාරී මධ්‍යස්ථාන 848 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත. එමගින් කිසියම් පුද්ගලයකුගේ, සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම, රුධිර පරීක්ෂණ, පිලිකා රෝග පරීක්ෂණ පලමුව සිදුකරනු ලබයි. මෙම මධ්‍යස්ථාන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලක් රජයට දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. සෞඛ්‍ය සේවාව තුල හොඳම තීන්දු තීරණ ගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග තුලින් වසර 2025 වන විට බෝ නොවන රෝග 30% දක්වා අවම කිරීම තම අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
 

Leave A Reply

Your email address will not be published.