topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට ඉඩම් ගැන කතාබහක්.

A landmark discussion on land in _Hambantota.
හම්බන්තොට, මත්තල කේන්ද්‍රකොට ගෙන යෝජිත කර්මාන්තපුරය ආරම්භ කිරීම සදහා ඊට අවශ්‍ය ඉඩම් හදුනාගැනීමේ මූලික සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නීතිය,සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්  පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයේ දී පැවැත්විණි.
 
යෝජිත කර්මාන්තපුරය සදහා අවශ්‍ය ඉඩම් හදුනාගැනීම හෝ අත්පත් කර ගැනීම් සිදු කිරීමේදී ඊට අදාල කටයුතු සොයාබලා වාර්තා කිරීමට හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම්ගේ සහභාගීත්වයෙන් හා ඉඩම්, වනජීවි, මහවැලි සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල ඉහල නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට එම සාකච්ඡාවේදී තීරණය විය.
 
එම නිළධාරී කමිටුවේ වාර්ථාව අනුව මීළග සාකච්ඡාව පැවැත්වීමට යෝජිත විය. එම අවස්ථාවට හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් සහ ඉඩම්, වනජීවී, මහවැලි, නාගරික සංවර්ධන යන අමාත්‍යවරු ඇතුථ උසස් නිළධාරීහු සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.