topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ අවට පොදු ප‍්‍රවාහනය සඳහා සැහැල්ලූ දුම්රිය පද්ධතියක්.

Megapolice

පොදු ප‍්‍රවාහනය භාවිතා කරන ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සැහැල්ලූ දුම්රිය පද්ධතියක් හඳුන්වාදීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කි‍්‍රයා කරමින් සිටින බවත්  ඒ යටතේ දුම්රිය මාර්ග 07 ක් හඳුනාගෙන තිබෙන බවත් මහානගර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න පවසයි. එම මාර්ග 7න් එක් මාර්ගයක් ජපන් රජයේ ආධාර ඇතිව ජයිකා මූල්‍යයනය යටතේ කි‍්‍රයාත්මක කිරීමට කටයුතු සිදු වෙන අතර එහි ශඛ්‍යතා අධ්‍යන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද ලේකම්වරයා සඳහන් කර සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක ලේකම්වරයා,

අනෙකුත් මාර්ග 6 පැකේජ තුනක් ලෙස සංවර්ධනය කොට පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ කි‍්‍රයාත්මක කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා අභිලාෂය කැඳවීමේ දී විදේශීය සමාගම් 17 ක් මේ සඳහා කැමැත්ත පළකොට තිබෙනවා. මේ සමාගම් අතරින් අපි වඩාත් සුදුසු සමාගම් 6 ක් තෝරාගෙන මෙම සමාගම් 6 වෙතින් ආයෝජන සැලසුම් කැඳවීමේ ක‍්‍රියාවලිය අපි ආරම්භ කළා. එම සමාගම් සඳහා අවශ්‍ය ආයෝජන කැඳවීමේ සටහන ඔවුන්  වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ අධ්‍යයන විශ්ලේෂණ කටයුතු වලින් අනතුරුව ආයෝජන සැලසුම් අපවෙත ලබාදීම සඳහා 2019 පෙබරවාරි මස දක්වා ඔවුනට කාලය ලබාදී තිබෙනවා. ඉන් පසුව එම අදාල සමාගම තෝරාගෙන මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා 2019 අග භාගය වන විට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

එම පැකේජ තුන යටතේ, එක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියට කැළණිය, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි. 22.3 ක් දක්වාත් සිදු කිරීමට නියමිතයි.  මෙම මාර්ග තුන පෞද්ගලික – රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ පුද්ගලික ආයෝජනය සඳහා ලබා දෙන බවද සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, ඒ අනුව කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ සියල්ලම මෙම සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය මගින් ආවරණය වෙන බවත්, මෙමගින් මගී ජනතාවට දැනට පවතින මහා මාර්ගවල අත්දකින තදබදයෙන් මිදී වඩාත් කාර්යක්ෂමව පහසුවෙන් තමන්ගේ ගමනා ගමන කටයුතු සිදුකර ගැනීමේ හැකියාව ලැබෙන බවයි.

Leave A Reply

Your email address will not be published.